12th August 2017 14:36:07 පැය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මංගල සංකේතය ලෙසින් සිව්මස් වයසැති නව සිංහ පැටවෙකු වනජීවී හා තිරසාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙත බ්‍රහස්පතින්දා (10) දින දෙහිවල සත්ත්ව උද්‍යානයේ දී භාරදෙන ලදි.
12th August 2017 14:34:02 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අඟහරුවාදා (10) දින උදෑසන ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. ප්‍රථමයෙන් රාජගිරියේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙත පැමිණි.......
11th August 2017 19:10:22 පැය
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නීර්මාණාත්මක සහ තාක්ෂණික කුසලතාවයන් හඳුනාගැනීමේ අභිලාශයෙන් ආරම්භ කරන ලද ‘ඉනොවේටා’ ප්‍රදර්ශනය පසුගිය බ්‍රහස්පතින්දා (10) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් අනුව පවත්වන ලදී.
10th August 2017 23:06:22 පැය
පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරු වෙත ආරක්ෂාව සැපයු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වු අවස්ථාවේ දී එම විනිසුරුවරයා විද්‍යාමාන කළ සංවේදි කාරුණිකත්වය.....
10th August 2017 09:56:53 පැය
2017 - යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය බදාදා (09) දින කොළඹ තුරඟ තරඟ පිටියේ දී පවත්වනු ලැබීය.මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව.......
10th August 2017 09:45:31 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් ගරු රියාස් හමිදුල්ලා මහතා බදාදා (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
09th August 2017 14:58:06 පැය
ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ අඟහරුවාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
09th August 2017 11:12:28 පැය
1992 අගෝස්තු මස 08 වන දින යාපනය, කයිට්ස් ප්‍රදේශයේ අරාලී තුඩුවේදි එල්.ටී.ටී.ඊ ය විසින් අටවන ලද බිම්බෝම්බයකට හසුවිමෙන් දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ .........
09th August 2017 11:10:40 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ 25වන ගුණ සැමරුම් උත්සවය ඉරිදා (06) දින අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
06th August 2017 23:46:22 පැය
ජපානයේ, ටෝකියේ නුවර අගෝස්තු මස 4 සිට 6 දක්වා පැවති ‘ජපන් සැලසුම් නිර්මාණ හා නව නිපැයුම් ප්‍රදර්ශනය’ (JDIE) සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කෝප්රල් ඩි.එම්.සී දිසානායක ඉදිරිපත් කරන ලද‘ආපදා තත්ත්වයන් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතියක’ නිර්මාණයට තාක්ෂණික අංශයෙන් ඉදිරිපත් වු තරඟකරුවන් සියගණනක් අතරින් රිදී පදක්කම හිමිවිය.