Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2017 14:58:06 Hours

ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති යුද්ධ හමුදාධිපති හමුවේ

ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ අඟහරුවාදා (08) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේදි, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ විෂය නිර්දේශයට සම්බන්ධ කරුණු සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

මෙම හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

url clone | Asics Onitsuka Tiger