17th August 2017 12:18:24 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 28 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සිය කාර්යාලයේ දී රාජකාරි භාරගනු ලැබීය. හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රේණක උඩවත්ත විශ්‍රාමයාමත් සමඟ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති වශයෙන්......
17th August 2017 12:17:25 පැය
‘ලන්ඩන් හී පැවති පැරාලිම්පික් 2017 තරඟයේ දී රිදී පදක්කම් ලාභී 3 වන ගජබා රෙජිමේන්තුවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ජපානයේ ටෝකියේ නුවර පැවති ‘ජපන් එක්ස්පෝ නව නිපැයුම් හා.....
17th August 2017 12:16:49 පැය
1987 වර්ෂයේ ඉන්දිය සාම සාධක හමුදාව විසින් යාපනයේ දියත් කරන ලද පවන් ක්‍රියාන්විතයේ දී දිවි පිදු ඉන්දිය සාම සාධක හමුදා සෙබලුන් සිහිකර පසුගිය (15) දින යාපනය පලාලි හිදී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලදි. යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් ශ්‍රී .ඒ. නටරාජන් මහතා විසින් මියගිය.....
17th August 2017 12:13:49 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරනු ලබන දේශීය සහ විදේශීය බුද්ධිමතුන් සහ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගී එන ගැටළු පුළුල්ව හදුනාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරමින් 7 වන වරටත් පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017.....
16th August 2017 22:59:26 පැය
බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සිසුන් පිරිසක් දකුණු ආසියානු විෂය මාලාවේ විදේශ අධ්‍යයනයේ කොටසක් ලෙස සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
16th August 2017 16:19:40 පැය
කුරුණෑගල, වැහැරවත්ත හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයට අයත් නවීන පහසුකම් සහිත සංකීර්ණය සෙනසුරාදා (12) දින.....
15th August 2017 14:40:15 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය VIII – 2017’ හී පුර්ව යුද පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය, මන්කි බිර්ච් හී පිහිටි 4 වන විශේෂ බලකා බළඇණි මූලස්ථානයේ දී අගෝස්තු මස 10 – 11 යන දිනයන්හි දී පැවැත්විණි.
15th August 2017 10:43:16 පැය
පසුගිය පැය කිහිපය තුල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් විපතට පත් මඩු පල්ලි බැතිමතුන්ට 24 වන ගජබා රෙජිමේන්තුවේ 100 කට වැඩි භටපිරිසක් විසින් හදිසි ආධාර රැකවරණ පසුගිය (14) දිනදී සැලසූහ.
14th August 2017 20:22:59 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ පළමු නාවික හමුදා මුලස්ථාන සංචාරය සඳුදා (14) දින සිදු කරන ලද අතර, එහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
13th August 2017 16:17:46 පැය
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය (ARFRO) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දී පස්වන වරටත් පසුගිය සිකුරාදා (11) දින පැවැත්විණි.