22nd October 2017 17:48:42 පැය
මේ දක්වා වර්ෂ 135 ක ඉතිහාසයක් ඇති ජාතික ශීෂ්‍ය භට බලකායේ හර්මන් ලෝස් කුසලාන/ද සොයිසා කුසලාන ශිෂ්‍ය භට කඳවුරේ විසිර යාමේ පෙලපාලිය 19 දින පෙරවරුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු කඳවුරේ දී පවත්වන ලදී. රටපුරා පාසැල් 2000 අතරින් ශිෂ්‍යභට කණ්ඩායම් 60 ක් නියෝජනය කරමින් පාසැල් ශිෂ්‍ය භටයින් 1500 ක් මෙවර.......
22nd October 2017 08:37:23 පැය
දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවණ භාවනා මධ්‍යස්ථානයේ සෙනසුරාදා (21) දින පැවති, නවතමයෙන් ඉදිකිරීමට නියමිත භාවනා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, යුද්ධ හමුදාධිපති......
21st October 2017 07:17:05 පැය
බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්තානය යන සාක් කලාපීය රටවල ශිෂ්‍ය භටයින් 79 දෙනෙකු නියෝජනය කරමින් නියෝජිතයින් 5 දෙනෙකු අද (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුවේදි යුද්ධ හමුදාධිපතිතුමා සහ.......
21st October 2017 07:16:19 පැය
ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ අන්තර්වාර හමුදා මුලස්ථානයේ සාමසාධක රාජකාරි සිදුකරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් හට ඔවුන්ගේ සේවය අගයමින් එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනැමීමේ උත්සවයක් සඳුදා (09) දින පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්.....
20th October 2017 20:13:53 පැය
ශ්‍රී ලංකා සංඥා බලකාය, බ්‍රහස්පතින්දා (19) දින සිය 74 වන සංවත්සරය සැමරු අතර, ඒ වෙනුවෙන් පනාගොඩ පිහිටි එම බලකා මුලස්ථානයේ දී මියගිය රණවිරුවන් සිහිකිරිම ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක......
19th October 2017 19:55:53 පැය
ආරක්ෂක අමාත්‍ය සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ අනුමැතිය හා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් අනුව යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිවාඩු නොලබා සේවයට නොපැමිණ සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
19th October 2017 19:53:48 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාව විසින් මහනුවර, කුණ්ඩසාලේ ආබාධිතයින් සඳහා වූ මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් තවත් පිරිසක් වෙත කෘතිම අත් පා 26 ක් බෙදාදෙන ලදි.
19th October 2017 19:49:45 පැය
ඉන්දියාවේ දැන් පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ ක්‍රියාන්විත යුධ අභ්‍යාසයට සහභාගි වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් යුද්ධ අභ්‍යාසයන් වල නියැලෙමින් පසුගිය දින කිහිපය තුල ඉන්දියානු පාබල හමුදා උපක්‍රම, අවි පුහුණුව සහ සංග්‍රාමික උපක්‍රම පිලිබඳව ද හැදරීමට අවස්ථාව ලැබී ඇත.
19th October 2017 19:40:45 පැය
රණක්ෂිතයට පත්වූවත් වෘත්තීය සුදුසුකම් සහිතව යක්කල, ‘රණවිරු ඇපරල්’ හි සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ට ජල චිකිත්සක ප්‍රතිකාරයන් සඳහා අත්‍යාවශ්‍යව පැවති සියළු අංගෝපාංගයන්ගෙන් සමන්විත නව පිහිණුම් තටාකය අඟහරුවාදා (17) දින යුද්ධ හමුදාධිපති.......
17th October 2017 19:17:39 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබු ‘Sri Lanka Next’ පාරිසරික ප්‍රදර්ශනය ‘නීල හරිත යුගයක්’ තේමා කරගනිමින්...