11th December 2017 12:04:21 පැය
මාරක රිය අනතුරකින් සිකුරාදා (8) දින ජිවිතක්ෂයට පත් වූ ලාන්ස් කෝප්රල් ආර්.එම් කුමාර්, මුලතිව් සහ පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ජනතාව සමඟ මෙන්ම එම ප්‍රදේශයේ සාප්පු හිමියන් සමඟ මනා සුහඳත්වයකින් කටයුතු කර ඇති අතර.....
10th December 2017 09:24:26 පැය
සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පී.එස්.සී උපාධිය හදාරන නිලධාරින් වෙනුවෙන් .....
08th December 2017 13:02:49 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, අඟහරුවාදා (05) දිනසන්ධ්යාවරුවේ දී දැනට යුද්ධ හමුදාව විසින් නව සමෘද්ධි නිලධාරි තනතුරු ලාභි 1904 දෙනෙකු ....
08th December 2017 13:00:52 පැය
මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මගින් වාර්ෂිකව දෙවන වරටත් සංවිධානය කරනු ලබන දෙදින සම්මන්ත්‍රණය මෙවර ‘ත්‍රස්තවාදය, වත්මන් ප්රවණතා සහ අභියෝග’ යන මැයෙන් පැවැත් වූ අතර,.....
07th December 2017 09:13:41 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න බදාදා (06) දින උදෑසන ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය. නව සේනාවිධායකතුමන්ව, හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ.....
06th December 2017 08:32:35 පැය
කොළඹ පිහිටි ඉස්ලාමීය ඉරාන ජනරජ තානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් සයිරි අමිරානි මහතා අඟහරුවාදා (05) දින පෙරවරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සුහදව හමුවිය.
05th December 2017 21:42:11 පැය
අනුරාධපුර, රණසේවාපුර පිහිටි 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා පාඨමාලා අංක - 36 යටතේ ආධුණික පුහුණුව ලැබූ ආධුනික සෙබළුන් 157 දෙනෙකු සෙනසුරාදා (02) දින එම පාඨමාලාව සාර්ථකව නිමාකර සංඥා බලකා සරඹ පිටියේදී විසිර යන ලදි.
05th December 2017 12:38:17 පැය
පුරා මාස 6 කට වැඩි කාලයක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මාලි රාජ්‍යයේ බහුවිධ සංයුක්ත සාමසාධක රාජකාරින් මෙහෙයුම් හී ඉදිකිරීම් සේවා රාජකාරි කටයුතු ඉටුකල ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ සෙසුනිලයින් 53 දෙනෙකු සිය රාජකාරි සාර්ථකව නිමාකොට අඟහරුවදා (05) දින උදෑසන දිවයිනට පැමිණියහ.
05th December 2017 12:30:19 පැය
පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේ (යුද්ධ හමුදා පන්සල) බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට අද (3) උඳුවප් පොහෝ දින පස්වරුවේ පැවති චාම් උත්සවයකදී නිරාවරණය කරන ලදි. යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති වන බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව ...
03rd December 2017 15:33:59 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් පරිදි බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය හා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් ගෙවීගිය පැය 72 ක කාලය තුල අධික සුළං සහවැසිබර කාලගුණයෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශයන්හි තවදුරටත් ආපදා සහන සේවාවන්හි .....