03rd January 2018 16:47:42 පැය
මන්නාරම දිස්ත්‍රික්කයේ නව රදගුරු ලෙස පදවිප්රාප්ත ගරු දේවගැති ආචාර්ය එමානුල් ප්‍රනාන්දු පියතුමන් පිළිගැනීමේ උත්සවයට සහයෝගය ලබාදෙන මෙන් සිදුකරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන......
03rd January 2018 16:46:10 පැය
යාපනය මුත්තුතම්බි මහා විද්‍යාලය, යාපනය කොන්ඩාවිල් පරමජෝති විද්‍යාලය සහ යාපනය කොකුවිල් ස්ටේෂන් සි.සි.එම්.ටි. විද්‍යාලය යන පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන් 724 දෙනෙකු සඳහා රු.1000/= ක වටිනාකමින් යුතු පාසල් නිල ඇඳුම් කට්ටලය බැගින් නොමිලේ බෙදාදීම ‘ගුණ ජය සතුට’ පදනමේ සභාපති ....
03rd January 2018 16:45:27 පැය
අද (02) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී 2018 නව අවුරුදු උදාව,රාජ්‍ය සේවා ප්‍රතිඥාව සපථ කරමින් සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ නව අවුරුදු පණිවුඩය ප්‍රකාශයට පත්කරමින් උත්සවශ්‍රීයෙන් චාරිත්‍රානුකූලව සමරන ලදි. යුද්ධ හමුදාධිපතිතුමන් දැනට විදේශ සංචාරයක නිරතව සිටින හෙයින් එතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර,නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සමඟින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර,ජාතික ධජය සහ යුද්ධ හමුදා ධජය ඔසවා නව අවුරුදු උත්සව කටයුතු ආරම්භ කරන ලදි.
03rd January 2018 16:44:15 පැය
මධ්‍යම ආරක්ෂක සේනාංක (SFHQ-C) භට පිරිස් විසින් වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පිරිත් පිංකම සහ දානමය පුණ්‍යකර්මය 2017 දෙසැම්බර් මස 30 – 31 දෙදින පුරා ශ්‍රී පාදාස්ථාන භූමියේදී පවත්වන ලදි. නල්ලතන්නිය ප්‍රදේශයේ සේවය කරනු ලබන.....
03rd January 2018 11:33:36 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සඳුදා (01) දින තවත් ප්‍රජා සත්කාරක කටයුත්තක් ඉටු කරමින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන වට්ටපලායි සිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ පොදු මාර්ගය මහජනතාව වෙනුවෙන් 2018 නව වසර උදාවීමත් සමඟම විවෘත කරන ලදි.
02nd January 2018 09:10:23 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මීට දින කිහිපයකට පෙරකෙප්පපිලව් සහ සිනිමොට්ටෙයි ප්‍රදේශයන්හි ඉඩම්ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව ජනවාරි මස 01 දින තවත් ප්‍රජා සත්කාරක කටයුත්තක් ඉටු කරමින් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය හරහා දිවෙන වට්ටපලායිසිට පුදුකුඩුඉරිප්පු දක්වා.......
30th December 2017 22:49:16 පැය
පසුගිය මානුෂීය මෙහෙයුමෙන් පසු කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කුලී පදනම මත ලබා දී තිබු කිලිනොච්චි නගර මධ්‍යයේ පිහිටි ‘ඇන්තනි පිල්ලේ’ ගොඩනැගිල්ල බ්‍රහස්පතින්දා (28) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමන් වෙත සංකේතාත්මකව භාරදුන් අතර......
30th December 2017 22:48:53 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි. නව වසර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින්.....
30th December 2017 17:30:58 පැය
රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව යමින් ගැටුම් කාලසීමාවේදි ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කොට තිබු මුලතිව් ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 133.34 ක ඉඩම් සහ දේපල එහි නිවැරදි හිමිකරුවන් 43 දෙනෙකු හට නැවත භාරදීමට සිකුරාදා (29) දින යුද්ධ හමුදා භට පිරිස් විසින් කටයුතු කර තිබේ.
29th December 2017 19:23:11 පැය
5 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද සෙසු නිල භෝජනාගාරය, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බදාදා (27) දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.