30th January 2018 11:53:51 පැය
සියයකට අධික යුද්ධ හමුදා පාපැදිකරුවන් සමගින් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් අංශයේ පාපැදි කරුවන්ගේ ද සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට පවත්වනු ලබන ‘Ride with Pride’ පාපැදි සවාරිය බදාදා.....
30th January 2018 11:52:24 පැය
2017 වර්ෂයේදී සුවිශේෂි දක්ෂතා දක්වන ලද යුද්ධ හමුදා සාමාජිකයන් යුද්ධ හමුදා ධාවන.....
29th January 2018 22:46:59 පැය
ගැටුම් පැවති කාලසීමාවේදී ආරක්ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 133.4 ක ප්‍රමාණයක් මෑතකදී නීත්‍යානුකූල අයිතිකරුවන් සොයා ......
29th January 2018 22:39:39 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මැලේසියාවේ මහා කරුණා බෞද්ධපදනම විසින් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පාසල් දරුවන් 2350 දෙනෙකු.......
29th January 2018 22:37:48 පැය
ජනවාරි මස 26 දිනට යෙදි තිබු ඉන්දීය ජනරජ දිනයට සමඟාමිව ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ භට පිරිස් අනුස්මරණය කිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (26) දින යාපනය, පලාලි ඉන්දියන් සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විය.
28th January 2018 23:23:19 පැය
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය පිණිස යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍යය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කර්නල් (වෛද්‍ය) ආර්.එම්.එම්. මොණරාගල විසින් රචිත ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’......
26th January 2018 19:16:26 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යහපත් ප්‍රතිරූපය කෙලෙසා දැමීමට සහ විශේෂයෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය පහත හෙලමින් ඔවුන් නොමඟ යැවීමටත් ද්වේශසහගතව සිය පටු අරමුණු සඳහා සැඟවූ න්‍යාය පත්රවලට අනුකූලව සමහර පිරිස් කටයුතු කරමින් සිටිනා බව යුද්ධ හමුදාවට නිරීක්ෂණය වී ඇත.
26th January 2018 19:15:52 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින කෙප්පපිලව් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත නිදහස් කරන ලද අක්කර 133.4 ක භූමි භාගයේ පිහිටි දිර්ඝ කාලයක් පරිහරණයට නොගත් ජල ළිං පිරිසිදු කොට ප්‍රදේශවාසින්ට පානිය ජලය ලබාගැනීම පිණිස ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
26th January 2018 19:14:36 පැය
11 වන සේනාංකයේ 111 වන බල සේනා ප්‍රදේශයට අයත් මහනුවර සහ 12 වන සේනාංක බල ප්‍රදේශයට අයත් මොණරාගල ප්‍රදේශයේ ඇතිවු කැලෑ ගිනිගැනීම් 02 ක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි.....
23rd January 2018 18:55:47 පැය
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා (Mr Lee Hsien Loong) නිල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනිම අඟහරුවාදා (23) දින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිංගප්පුරු අග්‍රාමාත්‍ය තුමන් වෙත වර්ණවත් වු යුද්ධ හමුදා සම්මාන පෙළපාලියක් සහ හමුදා උත්තමාචාරයක් පිරිනමන ලදී.