01st July 2018 14:48:01 පැය
මේ දිනවල නැගෙනහිර පළාතේ පැවැත්වෙන පොසොන් සැමරුම් උත්සවයන් නැරඹිම සඳහා නැගෙනහිර පළාතේ නිරික්ෂණ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම සංචාරය අතරතුර අම්පාර සටන් පුහුණු පාසලේහි ක්‍රීඩාගාරයක්...
01st July 2018 14:40:15 පැය
මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබු 2017 වසරේ මධ්‍යම පළාත් ‘නගරයට උයන්වතු’ තරඟවලියේ හොඳම ගොවිපල ලෙස නුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංකය විසින් පවත්වාගෙන යනු ලබන ‘ලක්සෙන්පාය’ නිල නිවාසය අවට ගෙවතු උද්‍යානය තේරිපත් විය.
30th June 2018 08:05:39 පැය
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කපිතන්.....
29th June 2018 15:46:17 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආරාධනාවකට අනුව නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වන යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මුලස්ථානය වෙත බ්‍රහස්පතින්දා (28) දින පැමිණි අතර එහිදී භට පිරිස් ඇමතීමක් ද සිදුකරන ලදී.
29th June 2018 13:14:54 පැය
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (28) දින නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන අම්පාර, සටන් පුහුණු පාසලේ සංචාරයක නිරත වු අතර එහිදී පුහුණු පාසල් කාර්ය මණ්ඩලය සමගින් විවිධ සුභසාධන කටයුතු සහ පුහුණු වැඩසටහන් සබැදිව අදහස් හුවමාරු කරගන්නා ලදී. සටන් පුහුණු පාසල වෙත සපැමිණි....
28th June 2018 15:26:52 පැය
ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව පොලොන්නරුව ප්‍රදේශයේ සිදුකරන ලද ව්‍යාපෘති කිහිපයක විවෘත කිරිම් උතුම් පොසොන් පුර පසලොස්වක පොහෝ දින (27) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර 2016 දෙසැම්බර් මස ත්‍රිවිධ හමුදාවේ මුලිකත්වයෙන් ඉදිකිරිම් අරඹනු ලැබු පොලොන්නරුව, ඌනගල විහාරයේ දාගැබ ද අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.
26th June 2018 17:09:29 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් යාපනය, උරුම්පිරෙයි - නැගෙනහිර, ශිවන් මාවතේ පදිංචි අභාවප්‍රාප්ත විශ්‍රාමික බලලත් නිලධාරි II එස්. පී කුරුසුමුත්තු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (26) දින උරුම්පිරෙයි පොදු සුසාන භුමියේ දී පුර්ණ හමුදා ගෞරව සහිතව සිදුකරන ලද අතර අවමංගල්‍ය නිවසේ වැඩ කටයුතු සඳහා පවුලේ ඥාතීන් වෙත අවශ්‍ය සහයෝගය ද ලබාදෙනු ලැබීය.
26th June 2018 16:20:57 පැය
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියෝජිත පිරිසක් බදාදා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියෝජිත පිරිස හා පැවති මෙම සුහද හමුවේදී ඉදිරි සාම සාධක මෙහෙයුම් සඳහා .....
26th June 2018 15:09:29 පැය
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉන්දීය හමුදාවේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද බුද්ධගයා වන්දනා ගමන අවසන් කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අද (26) දින සන්ධ්‍යාවේදී නැවතත් දිවයිනට පැමිණෙන ලදී.
24th June 2018 18:32:30 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්, ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ ඇතිකරගත් සහයෝගිතාවයකට අනුව මෙම මහඟු පුණ්යකර්ම ව්‍යාපෘතිය යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 82 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 160 ගෙන් සමන්විත කණ්ඩායමක් සිය ජිවිතයේ පළමු වතාවට බුද්ධගයාව වන්දනා කිරීම සඳහා අවස්ථාවක් උදාකළහ.