12th October 2024 15:02:50 පැය
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නව නවාතැන් පහසුකම් ගොඩනැගිලි දෙකක් යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික...
11th October 2024 21:19:12 පැය
යුද්ධ හමුදා දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලයන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ඇතිකිරීමේ අරමුණින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී බ්‍රහස්පතින්දා (10) දින විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.
10th October 2024 21:28:20 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය වෙතින් බ්‍රහස්පතින්දා (10) දින විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය.
10th October 2024 11:04:39 පැය
ජාතිය සුරැකීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් වෘත්තීමය වශයෙන් සහ කඩිසරව කටයුතු කළයුතු බව මෙන්ම සංහිඳියාව ශක්තිමත් කිරීමට සහ රටේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීමට සක්‍රීයව දායකවියයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් තම 75 වන යුද්ධ හමුදා දින පණිවුඩයෙන් ප්‍රකාශ කරයි.
10th October 2024 11:02:10 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දින සැමරුමට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...
09th October 2024 13:07:39 පැය
එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමඟාමීව මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වදිමින් තුවාල ලැබ මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනය තුල නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙනුවෙන් උපහාර පීදීමේ අරමුණින්...
08th October 2024 20:16:37 පැය
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ දේහය වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු 2024 ඔක්තෝම්බර් මස 08 දින ජයරත්න මල්ශාලාවේ දී සිය ගෞරවාචාරයන් පුදකළේය.එහිදී, කර්නල්...
07th October 2024 19:04:50 පැය
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්...
06th October 2024 16:12:17 පැය
ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 75 වන යුද්ධ හමුදා සංවත්සරයේ අවසාන ආගමික වතාවත් සනිටුහන් කරමින් සම්ප්‍රදායික සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනය’ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී ඔක්තෝබර් මස 05 දින පැවැත්විණි...
05th October 2024 17:24:53 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද දේවමෙහෙයක් කොළඹ අග රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජකතුමන්ලා කිහිප...