31st August 2021 06:20:04 පැය
අද දෙරණ - 24 රූපවාහිණි නාලිකාවේ අද (30) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
30th August 2021 17:37:23 පැය
ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්රල් දුලාන් කොඩිතුවක්කු සමත්විය. ටෝකියෝ හි මේ වනවිට පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේදී පළමු රන්පදක්කම....
29th August 2021 17:05:17 පැය
ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින ‘සඳහිරු සෑයේ’ ඉදිකිරිම් කටයුතුවල අවසන් අදියරේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලිම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (29) දින උදෑසන එහි නිරික්ෂණ සංචාරයක නිරත වූහ.
28th August 2021 08:05:23 පැය
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදනය වු දරුවන්ට අත්‍යාවශය ඔක්සිමීටර් (Oximeters) බෙදාදීමේ අරමුණින් ගරුකලණ ඉෂාර පීරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කතෝලික දේවස්ථානයේ ‘Sound of Jesus’ මාධ්‍ය කණ්ඩායම...
27th August 2021 21:56:30 පැය
‘තියාහි’ අසරණසරණ භාරයේ නිර්මාතෘ සහ සභාපති මෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ දානපතියෙකු හා පරිත්‍යාගශීලියෙකු වන වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනයේදී ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීම සඳහා පරිත්‍යාග කල රුපියල් මිලියන 10 ක වටිනාකමින් යුත් මුදල් චෙක්පත අද (27) දින...
27th August 2021 18:00:44 පැය
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැනට පවතින වාට්ටු ප්‍රමාණය වැඩිකිරීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් එම රෝහලේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ තවත් වාට්ටු තුනක් ස්ථාපනය කරන ලදී. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් සිදුකරනු ලැබු...
24th August 2021 10:50:50 පැය
ස්වර්ණවාහිණි නාලිකාවේ ඉකුත් සදුදා (23) දින විකාශය වූ "ඉර හරි කෙළින්" වැඩසටහනට සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය...
20th August 2021 12:00:04 පැය
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ (Way Forward Strategy 2020 -2025) අනුව ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සංග්‍රාමික බලය වැඩිදියුණු කිරීමේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මුලික පැරෂුට් හා නිදහස්ආර පැරෂුට් ආධාරයෙන් පැරෂුට් භටයින්...
20th August 2021 10:00:04 පැය
ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජපානයේදී අගෝස්තු මස 24 දින සිට සැප්තැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලිය - 2020 සඳහා සහභාගිවීමට නියමිතව ඇත. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ක්‍රීඩකයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මෙවර තරඟාවලියට සහභාගි වේ.
20th August 2021 08:57:04 පැය
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසිවාරයක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒහිදි අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිතුමන්...