Header

Sri Lanka Army

Defender of the Nation

31st August 2021 06:20:04 Hours

‘ගෙට් රියල්’ වැඩසටහනට එක්වු යුද්ධ හමුදාධිපතිතුමන් කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය සහ මහජනතාවගේ සමාජ වගකීම් පිළිබඳ අදහස් දක්වයි

අද දෙරණ - 24 රූපවාහිණි නාලිකාවේ අද (30) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන සම්පත් දායකයා ලෙස එක්විය.

කොවිඩ් - 19 වෛරසය පැතීරීම වැළැක්වීම, නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව පැනවීම, සමාජයේ සියලුදෙනාගේ වගකීම්, නව ආසාදිතයින් වාර්තාවීම සහ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ හමුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි අදහස් දැක්විය.

මෙම වැඩසටහනේ සම්පුර්ණ විඩියෝව පහතින් දැක්වේ.