2018-01-18 19:13:55
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ භට පිරිස් විසින් තෛපොංගල් දිනයට සමගාමීව කිලිනොච්චි සිවිල් වැසියන් සඳහා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ආගමික උත්සවයට සමගාමීව භට පිරිස් විසින් ප්‍රදේශයේ හින්දු කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද පවත්වනු ලැබීය...
2018-01-16 20:01:47
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සහ 66 වන සේනාංකයන්හි භට පිරිස් තෛපොංගල් උත්සවයට සමගාමීව වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ සහ පුනරින් රජයේ රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහන් දෙකක්...
2018-01-16 19:51:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් තෛපොංගල් උත්සවයට සමගාමීව ජෙයපුරම් සිවිල් වැසියන් සමඟින් සුහද ක්‍රිකට් තරඟාවලියක් සහ සංගීතමය වැඩසටහනක් ඉරිදා (14) දින සංවිධානය කරනු ලැබීය.
2018-01-16 19:50:32
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 122 වන බලසේනාවේ භට පිරිස් සිය අභිමානවත් 7 වන සංවත්සර දිනය බදාදා (10) දින විශේෂ ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරමින් සමරනු ලැබීය. සංවත්සර දිනයේ දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් බලසේනාධිපති වෙත පිරිනැමූ අතර, භට පිරිස් ඇමතීමෙන්.....
2018-01-16 19:49:39
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 3 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස්, 2018 ජනවාරි මස 12 වන දිනට යෙදුණු 32 වන ඒකක සංවත්සර දිනයට සමගාමීව ආගමික වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2018-01-16 19:44:05
53 වන සේනාංකයට අයත් ගුවන් සංග්‍රාමික බලසේනාවේ භට පිරිස්, Merchant Bank of Sri Lanka and the Finance PLC (MBSL) වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එම බලසේනාවට ඉදිරියේ දී පරිඝණක විද්‍යාගාර පහසුකම් අත්වීඳිමට අවස්ථාව සැලසී ඇත.
2018-01-16 19:39:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 24 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස්, කිලිනොච්චියේ පිහිටි එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිරිනමනු ලැබීය.
2018-01-15 21:12:19
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් මුලතිව් කෙප්පාපිලාව් ගම්මානයේ වැසියන් සඳහා ප්‍රජා සත්කාර වැඩසටහනක් තෛපොංගල් දින (14) පවත්වනු ලැබීය. මීට දින කිහිපයකට ඉහත දී පැවැති උත්සවයක් අතරතුර ඉඩම් ඔප්පු ලබාදී මුලතිව් කෙප්පාපිලව් ගම්මානයේ නැවත පදිංචි කරන .....
2018-01-15 16:49:01
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 වන බලසේනාවේ භට පිරිස් විසින් මොරවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක්, සිවිල් අංශයේ ආධාරකරුවන් කිහිපදෙනෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව මොරවැව යාය - 06 පාසල් ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (09) දින පවත්වනු ලැබීය.
2018-01-15 15:30:06
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් සඳහා‘ක්‍රීඩා, වෛද්‍ය හා පෝෂණය’පිළිබඳව සහ ‘කෘෂි නිෂ්පාදනවල ගුණාත්මකභාවය’ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් බදාදා (10) දින සහ සිකුරාදා (12) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.