Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2018 19:39:20 Hours

24 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් වෙතින් කිලිනොච්චි එස්.කේ. වැඩිහිටි නිවාසයට දිවා ආහාරය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 24 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස්, කිලිනොච්චියේ පිහිටි එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිරිනමනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ උපදෙස් මත මෙම වැඩිහිටි ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කළහ.

එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්40 දෙනෙකු මෙසේ 24 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් පිළිගන්වන ලද රසවත් දිවා ආහාරය පරිභෝජනය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් චමින්ද රත්නායක සහභාගි විය.

මෙම වැඩසටහනට සමගාමීව 24 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලදි.

Best jordan Sneakers | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth