2019-10-03 13:29:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපහාර පිදීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මුලස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2019-10-03 13:12:19
යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්බන්ධිකරණය කරන ලද ලෝක ළමා දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් ‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය (SERRIC) සමඟ එක්ව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී (SLFI) ඉකුත් අඟහරුවාදා (1) දින පවත්වනු ලැබීය.
2019-10-03 10:50:51
තොප්පිගල, තරවිකුලම් ප්‍රදේශයේ ස්ථාපිත 232 වන බලසේනාවේ 16 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් වසන්ත ලියනවඩුගේ පසුගියදා රාජකාරී ආරම්භ කරන ලදී.
2019-10-03 10:40:51
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීගේ මූලිකත්වයෙන් මයිලඩි ප්‍රදේශයේ පිහිටි උරනි ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ තොගයක් බෙදාදෙනු ලැබීය.
2019-10-03 10:36:51
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.එස්. ආරියසිංහ, දිස්ත්‍රික් 306 ඒ-1 ජාත්‍යන්තර සිංහ සමාජය සමඟ සම්බන්ධිකරණයෙන් ලෝක ළමා දිනයට සමගාමීව මූලතිව් ප්‍රදේශයේ වේනවිල ශ්‍රී මුරුගානන්ද විද්‍යාලයේ සහ මන්තුවිල් අරසරත්නම් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 253 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.
2019-10-02 21:50:08
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභිමුව හි පැවති ආගමික උත්සවයෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මව්බිම වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත්වූ විරෝදාර රණවිරුවන් 35 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන අනුරාධපුර...
2019-10-02 17:35:06
ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු විශ්ව ළමා දිනය නිමිති කොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අසරණ දරුවන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘දරුවන් සුරකිමු’ ජාතික භාර අරමුදල වෙත රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පතක් අඟහරුවාදා (1) දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී...
2019-10-01 20:50:59
2019 ලෝක වැඩිහිටි දිනයට සමගාමීව 52 වන සේනාංකය යටතේ ස්ථාපිත 523 වන බලසේනාවේ භටපිරිස් අඟහරුවාදා (01) දින යාපනය, කයිතඩි ප්‍රදේශයේ පිහිටි ශක්ති වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන්ට ආගන්තුක සත්කාර සිදුකරන ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්....
2019-10-01 20:35:59
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔක්තෝබර් මස 1 දිනට යෙදී ඇති ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව ඉකුත් සඳුදා (30) දින කඩුවෙල විල්බට් පෙරේරා වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කර එහි නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා දිවා ආහාරවේලක් ලබාදී...
2019-10-01 19:55:47
ලෝක ළමා දිනයට සමගාමීව කිලිනොච්චි අරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟ පෙන්වීම මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුතුව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලද ‘සුමිතුරු දැයකින් දිනවමු දරුවන්’ යන මතෘකාව යටතේ හරවත් දේශනයක් ඉකුත් අඟහරුවාදා (1) දින නෙලුම්පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විය.