2019-09-24 18:19:56
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන විජයභාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය දිනක ප්‍රදේශයේ...
2019-09-24 12:36:10
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුළ උතුරු පළාතේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි සංචාරයක නිරත විය.
2019-09-24 12:02:10
යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සම්බන්ධිකරනයෙන් බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ වාර්ෂික විශේෂ දේව මෙහෙය ඉකුත් සඳුදා (23) දින එම දේවස්ථානයේදී පැවැත්විණි. මෙම විශේෂ වාර්ෂික දේවමෙහෙයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස...
2019-09-23 23:02:52
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයේ තවත් එක් අංගයක් ලෙස ඉකුත් සෙනසුරාදා (21) දින මීට වසර දහස් ගණනකට පෙර බුදුන් වහන්සේ වැඩම කරන ලද යාපනය නගරයට නුදුරින් නයිනතිව් දුපතේ පිහිටි පූජනීය...
2019-09-23 23:00:52
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සිය ධුරයේ රාජකාරී භාරගැනිමෙන් අනතුරුව ඉකුත් සිකුරාදා (20) දින එම මූලස්ථානය යටතේ ස්ථාපිත ඔඩ්ඩුසුඩාන් පිහිටි 64 වන සේනාංක මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
2019-09-23 14:39:56
වවුනියාව, ඉච්චන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 611 වන බලසේනා මූලස්ථානයේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බි.ඩබ්ලිව්.එම්.ආර්.එස්.පී. අලුවිහාර ඉකුත් සඳුදා (23) දින එම ධූරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2019-09-23 14:37:56
නැගෙනහිර ප්‍රදේශයේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් අතර ක්‍රීඩා කෞෂල්‍යය ප්‍රදර්ශනය කිරීමට හා තරඟකාරිත්වයක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කර තෙදිනක් පුරා පැවැති ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2019’...
2019-09-22 18:35:20
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හී අවසන් ප්‍රහාරය දියත් කරනු ලබන ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා අද (22) දින උදෑසන මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථාන වෙත සපැමිණි...
2019-09-22 18:30:20
මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනා මුලස්ථානය මාතලේ පිහිටි බෞද්ධ කාන්තා සංගමයේ වාර්ෂික ව්‍යාපෘතියක් එම සංගමයේ සාමාජිකාවන් සමඟ සම්බන්ධීකරණයෙන් නරිකාඩු සහ කොන්ඩච්චි ගම්මානයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 50 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (20) දින පවත්වන ලදි.
2019-09-22 10:50:38
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම නිලයින් ඉකුත් සිකුරාදා (20) දින ඇමතූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනාගත දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම වගකීම රටේ ජාතික ආරක්ෂාව සහ එහි ජනතාව සෑමවිටම ආරක්ෂා කිරීම බව අවධාරණය කළේය. කැපවීම, විනය, සන්නිවේදන කුසලතා, අත්දැකීම්...