2020-01-12 22:47:08
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් පරිදි යාපනය තෙලිප්පලෙයි පිළිකා රෝහලේ සුභසාධන නිවසට පිවිසෙන මාර්ගය ප්‍රදේශයේ සමාජ සේවිකාවක් වන අරුන්දති එඩ්වඩ්පුල්ලේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින්...
2020-01-12 12:21:32
යුද්ධ හමුදාව මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතිවල තවත් එක් අධියරක් ලෙස පෞද්ගලික පරිත්‍යාගශීලි රාජා ජූවලර්ස් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර ගල්වඩුවගම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි...
2020-01-12 12:19:12
යාපනය අර්ධද්වීපයේ පදිංචි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සුහද හමුවක් ඉකුත් සෙනසුරාදා (11) දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ...
2020-01-12 11:00:12
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (8) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද හා ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.
2020-01-12 10:40:12
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික සමතුලිතතාවය මෙන්ම ආකල්ප සහ ප්රවේශයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මනෝචිකිත්සක සහ උපදේශක අමා දිසනායක මහත්මිය විසින් හරවත් දේශනයක් පවත්වන ලදී.
2020-01-12 08:09:53
බුත්තල පිහිටි නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ විශේෂ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි සංකීර්ණය තුළ පිහිටි ‘ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය’ පසුගියදා විවෘත කරනු ලැබීය. එහි සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ගේ සුරතින් අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිලි...
2020-01-12 08:07:28
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සිය මතකයන් කිහිපයක් එක් කරමින් පූනරීන්, අරසපුරකුලම් ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2020-01-12 08:06:40
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා මුලස්ථානයේ 6 වන සංවත්සරය ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-01-12 08:06:23
වවුනියාව කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති පී.කේ. ධම්මික ප්‍රියන්ත මහතා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (06) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.
2020-01-12 08:05:23
වවුනියාවේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ආඥාපති ගුවන් කොමදෝරු එල්.එච්. සුමනවීර සහ පූනරීන් පිහිටි නවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් ආර්.පී.සී.ආර්. ෆෝන්සේකා ඉකුත් සිකුරාදා (10) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.