2020-08-23 11:10:12
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ 24 වන ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (22) දින නාගදීප විහාරස්ථානය වැඳපුදා ගත් අතර එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවී උන් වහන්සේගේ ආශිර්වාදයන් ද ලබා ගත්තේය.
2020-08-23 10:18:12
බුත්තල නගරයට ආසන්නව පිහිටි මහගොඩයාය ප්‍රදේශයේ ඉකුත් අඟහරුවාදා (18) දින හදිසියේ ඇති වූ ලැව් ගින්නක් පිළිබඳව සැල වූ වහාම කඩිනමින් ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි 121 වන බලසේනාවට අනුයුක්ත භට පිරිස් ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
2020-08-21 13:27:34
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ නව අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ අද (20) දින සන්ධ්‍යාවේ පැවැති උත්සවයකදී ජාතික ක්‍රීඩා කවුන්සිලයේ නව සාමාජිකයින් තෝරාපත් කර ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව උපදෙස් ඔවුන් වෙත ලබාදෙනු ලැබිණි.
2020-08-21 13:27:08
දෙණියාය ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ ගැටබරු දේවාලයේ දායක සභාව විසින් කරන ලද ආරාධනයකට අනුව ඉකුත් අඟහරුවාදා (18) දින එහි සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ බෝධි...
2020-08-21 13:17:08
වර්ෂ 2020 අගෝස්තු මස 18 වන දිනට යෙදි තිබූ 51 වන සේනාංකයේ 24 වන සංවත්සරයට සමගාමීව කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබිණි.
2020-08-21 13:00:08
යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ සැලසුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් කිත්සිරි ඒකනායක වේයන්ගොඩ පතොරම් ගබඩාවේ වත්මන් තත්ත්වය පිළිබද සොයා බැලීම සඳහා පසුගියදා එම පරිශ්‍රය ආශ්‍රිතව නිල සංචරයක් සිදු කළහ.
2020-08-21 10:37:25
අද (21) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 16 දෙනා චෙන්නායි සිට මෙරටට පැමිණ හොටෙල් ඩොල්ෆින්, අම්පාර සහ නොරොච්චෝලේ...
2020-08-20 19:05:21
හලාවත දිස්ත්‍රික් රෝහලේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, 14 වන සේනාංකයට අයත් පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 143 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් බදාදා (19) දින රෝහල් පරිශ්‍රයේ පැවති රුධිර පරිත්‍යාග වැඩසටහනක් අතරතුර ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
2020-08-19 21:47:28
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් කුට්ටිගල පවත්වාගෙන යනු ලබන යුද්ධ හමුදා කිරි ගොවිපල පිහිටි ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන ජනතාවගේ ජීවනෝපායන් නංවාලීමේ...
2020-08-19 21:45:34
කොකාවිල් බහු සම්ප්‍රේෂණ කුළුණ පිහිටි එම සංකීර්ණය ආශ්‍රිතව සංචාරයක නිරත වූ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ යෝජනාවකට අනුව එම මධ්‍යස්ථානයේ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීම සඳහා නව පුහුණු වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.