2020-11-02 07:21:33
582 වන බලසේනාවේ 10 වන බලසේනාධිපති වශයෙන් කර්නල් කාවින්ද බාලසූරිය පසුගිය බ්‍රහස්පතින්දා (29) දින හොරණ 582 වන බලසේනා මූලස්ථානයේ දී රාජකාරි භාරගත්තේය. බලසේනා මූලස්ථානය වෙත සපැමිණි 532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම්...
2020-11-02 06:00:11
අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 397 ක් හඳුනාගෙන ඇත.
2020-11-01 17:25:33
රටපුරා වේගයෙන් පැතිරෙන කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලනය කිරීමට දේශීය පිළිවෙත් අනුගමනය කිරීමේ අරමුණින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2020-11-01 13:25:33
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන ආඥාපති වශයෙන් පසුගිය දා වැඩ භාරගත් මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය සෙනසුරාදා (31) දින 56 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණියන්හී සංචාරය කරනු ලැබීය.
2020-11-01 10:46:05
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 239 ක් හඳුනාගෙන ඇත.
2020-10-31 18:06:43
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 23 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් චම්පික රණසිංහ එම සේනාංක මූලස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින රාජකාරි ආරම්භ කළේය.
2020-10-31 16:06:43
බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව මන්නාරම 54 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (01) දින මන්නාරමේ කොන්ඩාච්චිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ලද මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝ 08 ක් සොයාගනු ලැබීය.
2020-10-31 15:06:43
532 වන බලසේනාවේ 11 වන බලසේනාධිපති ලෙස කර්නල් සමන් සේනාරත්න ඉකුත් සඳදා (26) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.
2020-10-31 12:06:43
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 21 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි කටයුතු භාරගත්තේය. එම රෙජිමේන්තුවේ නව...
2020-10-31 09:00:27
ඇඹිලිපිටිය ගුවන් සංග්‍රාමික බලසේනා මූලස්ථානයේ 21 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින එම මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.