Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2020 16:06:43 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව මන්නාරම 54 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (01) දින මන්නාරමේ කොන්ඩාච්චිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ ලද මෙහෙයුමකදි කේරළ ගංජා කිලෝ 08 ක් සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මිලියන 2.4 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගය වැඩිදුර පරික්‍ෂණ සඳහා පොලීසිය වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකය.

රජය විසින් දියත් කරනු ලැබූ මත්ද්‍රව්‍ය නිවාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සම්පූර්ණ දායකත්වය සපයමින් ත්‍රිවිධ හමුදා භටපිරිස් පසුගිය දින කිහිපය තුල මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ජාවාරම් සහ කහ ඇතුළු වෙනත් ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. bridge media | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5