පුවත් විශේෂාංග
-
2015-12-30 21:45:39
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකය එම සේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.ඒ. ධර්මරත්නගේ උපදෙස් මත සිය 19 වන සංවත්සරය වෙනුවෙන් දෙසැම්බර් මස 16 සිට 23 දක්වා විවිධ වැඩසටහන් රැසක්......
-
2015-12-30 21:43:21
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකය විසින් නිළධාරීන් සහ සෙසු නිළයින් සඳහා පුනරීන් හි නවතමයෙන් ඉදි කරනු ලැබූ “ ඕෂන් විලා” (Ocean Villa) නිවාඩු නිකේතනය බ්‍රහස්පතින්දා (24) දින..
-
2015-12-30 21:38:21
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින 122 බලසේනාවේ සෙබලුන් විසින් ගුණ ජය සතුට පදනමේ දායකත්වය ඇතිව පාසල් ළමුන් 109 දෙනෙකු සඳහා පසාල් පාවහන් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඇනවුම් පත්......
-
2015-12-30 21:32:53
සාලියවැව කොම්ෂන් නොලත් නිළධාරී පුහුණු පාසල වෙතින් යුද හමුදාපතිතුමා ඇතුළු යුද හමුදාවටත් සමස්ථ ශ්‍රීලංකා වාසීන්ටත් ලබන්නා වූ නව වසර වෙනුවෙන් ආශිර්වාද පතා දෙසැම්බර් 26 දිනපිං පැමිණවීමේ දානමය පිංකමක්.....
-
2015-12-30 21:27:15
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 56 වන සේනාංකයෙහි පවත්වනු ලැබූ විධායක අධිකාරී නිළධාරී පළමු පාඨමාළාව පසුගියදා නිමාවට පත් විය.
-
2015-12-30 19:31:09
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා දෙසැම්බර් මස 20 සිට 23 වන දින දක්වා 612 බලසේනාවේ සහ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි සංචාරයක නිරත විය.
-
2015-12-29 17:11:36
පසුගිය දෙසැම්බර් 25 වන දිනට යෙදුනු අසිරිමත් නත්තල සැමරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු කරනු ලැබීය. මෙහි දි මැජික් සංදර්ශනයක් ද පැවති අතර, විජයබාහු පාබල රෙජිමේන්තුව සංගීත සංදර්ශනයක්......
-
2015-12-29 17:07:48
රුපියල් 75,000.00 අධික වටිනාකමකින් යුත් පාසල් පාවහන් සිසුන් වෙත ප්රදානය කිරීමත් ඉරණමදනගර් දේවස්ථාන භූමිය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීමත් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදු කරනු ලැබීය.
-
2015-12-29 17:05:20
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 591 බල සේනාව තම බල සේනාධිපති කර්නල් ඩබ්.එස්.බී නායකරත්නගේ ප්‍රධානත්වයෙන් සිය 8 වන සංවත්සරය මහත් ඉහළින් සමරනු ලැබීය.
-
2015-12-29 16:59:21
මව්බිමටත්, රණවිරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත්, දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමත් මෙන්ම තුවාල ලබා ආබාධිත හා රෝගාතුරව සිටින රණවිරුන්ට ඉක්මන් සුවය පැතීමත් මූලික අරමුණ කොට ගෙන මුලතිව් ......