2021-10-05 15:26:49
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත වවුනියාව, ආසිකුලම් ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ඒ අනුව, 56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 562 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ..
2021-10-05 11:53:28
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 65 වන සංවත්සරය 2021 ඔක්තෝබර් මස 01 වන දිනයට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් සංවත්සර වැඩසටහනක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2021-10-03 16:30:18
අවශ්‍යතා සහිත පවුල් අතර බෙදාදීම සඳහා පසුගිය දා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරනු ලැබූ ඔක්සිජන් මාපක (oximeters) තොගයක් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භටපිරිස් විසින් අතුරුගිරිය, මුල්ලේරියාව...
2021-10-03 16:02:18
යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ 29 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ ඉකුත් සිකුරාදා (01) දින පැවති උත්සවයකදී රාජකාරි කටයුතු භාර ගත්තේය.
2021-10-03 15:30:42
වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල්...
2021-10-03 15:25:25
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර 2021 ඔක්තෝබර් මස 02 දින සිය දූරයෙන් නික්ම ගියේය. ආරක්ෂක සේනා ආඥාපති - වන්නි ධූරය හෙබවූ...
2021-10-03 14:17:42
අරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ පිහිටි රන්ටැඹේ පුහුණු පාසලේ පාඨමාලා අංක 2 යටතේ සාර්ථකව පුහුණු හැදෑරු ආධුනික සෙබලුන් 770 දෙනෙකු ඉකුත්...
2021-10-03 11:17:42
යුද්ධ හමුදාව විසින් වගාකරන ලද කුඹුරු වල වී අස්වනු ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් ඇල්ල, කන්තලේ ප්‍රදේශයේ පිහිටි කඳවුරු පරිශ්‍රයේ වී කිලෝග්‍රෑම් 100,000 ක පමණ ධාරිතාවකින් යුතු ගබඩාවක් සහ වී වේලිම සඳහා වර්ග අඩි 2000 ක පමණ බිම් කොටසක් යුද්ධ හමුදා භටපිරිස් විසින් ස්ථාපනය කරන ලදී.
2021-10-01 19:04:27
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින සන්ධ්‍යාවේ බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී පැවැත්විණි.
2021-10-01 18:45:08
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන ආශිර්වාද වැඩසටහනේ තවත් එක් ආශීර්වාද පූජාවක් බ්‍රහස්පතින්දා (30) දින උදෑසන කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා ඉස්ලාමීය පල්ලියේදී පැවැත්විණි.