පුවත් විශේෂාංග
-
2015-11-17 21:32:26
58 වන සේනාංකයට අයත් 581 බල සේනාවේ 3 වන (සෙව්) ගැමුණු හේවා බලඇණියේ සෙබලු කොළඹ කාන්තා විදුහලේ ‘යුනියන් නේෂන්ස් ක්ලබ්’ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සමඟින් එක්ව සෙනසුරාදා (14) දින මාතර, කුඩගලහේන.....
-
2015-11-17 17:55:50
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝල්කර්-නෙදර්කූරන් මහතා සඳුදා (16) දින උතුරු පලාතේ සිදු කළ සංචාරයේ දී යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත ද පැමිණියේය.
-
2015-11-17 14:54:12
පුනානි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම නොවැම්බර් 07 සහ 08 යන දිනයන්හි දී විහාරස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි.
-
2015-11-17 14:51:28
2015 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අක්කරායන්පත්තු ප්‍රදේශයේ 24 වන සේනාංකයේ සහ 241 බලසේනාවේ සෙබලුන්ගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපනික ......
-
2015-11-16 23:10:25
ඔක්තෝබර් මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ පුනෙ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බරඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය - 2015 සඳහා සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනාගත් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්රල්.....
-
2015-11-16 23:06:20
රත්නපුර ගෝනකුඹුර ශ්‍රී විමලකීර්තියාරාමයේ බෝධියෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ රන් වැට සිකුරාදා (13) දින නිරාවරණය කරනු ලැබීය.
-
2015-11-16 23:03:17
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 112 වන බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් දීපවාලී උත්සවය වෙනුවෙන් නොවැම්බර් මස 9 දින නුවරඑළිය ගණ දෙවි කෝවිල අවට ......
-
2015-11-16 23:00:21
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සෙබලුන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින වසංගත රෝග තුරන් කිරීමේ අදිටනින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පල්ලෙකැලේ දී පවත්වන ලදී.
-
2015-11-16 22:56:56
7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි 23 වන සංවත්සර උත්සවය එම රෙජිමේන්තු අණදෙන නිළධාරී මේජර් ඒ.වී.ඒ.ආර්.කේ අබේවික්රමගේ ප්‍රධානත්වයෙන් යාපනය වැලිවැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටා තිබෙන 7 වන විජයබාහු පාබල ......
-
2015-11-13 22:36:04
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් බ්‍රහස්පතින්දා (12) දින පනාගොඩ යුද හමුදා ජනපදයේ දී බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති.....