Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2015 23:00:21 Hours

මධ්‍යම සෙබලුන් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සෙබලුන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින වසංගත රෝග තුරන් කිරීමේ අදිටනින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පල්ලෙකැලේ දී පවත්වන ලදී. ඒ අනුව සෙබලුන් විසින් 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය මත පල්ලෙකැලේ ආයුර්වේද රෝහල් පරිශ්‍රය අවට පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත විය.affiliate tracking url | Autres