2024-04-26 16:57:53
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 අප්‍රේල් 25 වන දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-04-26 14:49:21
52 පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් එම සේනාංක මූලස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 25) දින මනෝවිද්‍යාත්මක මෙහෙයුම් වැඩමුළුවක් පවත්වන ලදී.
2024-04-26 14:48:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ කාන්තා භටපිරිස් සඳහා බෝනොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට, යුද්ධ හමුදා රෝහල මගින් 2024 අප්‍රේල් මස 24 දින පැවැත්වීය.
2024-04-26 14:48:16
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අප්‍රේල් මස 22 දින සංවිධානය කරන ලද අන්තර් බලඇණි රග්බි තරඟාවලිය - 2024, හි ශූරතාවය හිමිකර ගැනීමට 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත් විය.
2024-04-26 14:47:25
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ මඟපෙන්වීම යටතේ 5( ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත චන්දන අලහකෝන් මහතාගේ සහ ප්‍රදීපා කපුගමගේ මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත කන්තලේ ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක ඇසුරුම් 25 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 22 දින පවත්වන ලදී.
2024-04-26 14:46:38
213 පාබල බලසේනාවේ භටපිරිස්, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟින් එක්ව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝදාස්වාදජනක අංග ඇතුලත් බක්මහ උලෙළක් මැදවච්චිය, මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (අප්‍රේල් මස 20) දින සංවිධානය කරන ලදී.
2024-04-25 17:50:44
විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල්
2024-04-25 17:42:31
64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය
2024-04-25 13:59:31
භකාස අණසක ආඥාපති - නැගෙනහිර බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් එන්ඩීසී ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ
2024-04-25 13:58:32
11 ගැමුණු හේවා බළඇණිය විසින් බෝගස්වැව ජාතික පාසලේ සිසුසිසුවියන් 85 දෙනෙකු සඳහා