2018-09-07 21:10:56
උතුරු පළාතේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson)මහතා සිකුරාදා (7) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි හමුවිය. මෙම හමුව සඳහා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සමගින් මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම් ක්‍රිශ්නි ගුණසේන මහත්මිය.....
2018-09-07 21:08:56
හපුතලේ මහ නගර සභාවේ නගරාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් අනුව බ්‍රහස්පතින්දා (6) දින හපුතලේ නගරය අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා නිලධාරි 01 ක් හා හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගේ.......
2018-09-07 21:04:30
යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.එච්.එස් බණ්ඩාර, 541, 542 සහ 543 යන බලසේනාංකයන් හි බලසේනාධිපතිවරුන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ එම බල සේනාංක භට පිරිස් විසින් මන්නාරම ප්‍රදේශයේ තෝරාගත් පාසල් කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
2018-09-07 11:47:46
පූනරීන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල සෞඛ්‍යය තත්වය නංවාලීමේ අරමුණින් 66 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් ඉරිදා (2) දින පූනරීන් මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලද අතර සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් සඳහා මෙම වෛද්‍ය සායනය මගින් ප්‍රතිකාර හා වෛද්‍ය උපදේශණ සේවාවන් ලබාදෙනු ලැබීය.
2018-09-07 11:47:40
සංහිඳියාව සහ ප්‍රදේශයේ ජනතාව අතර සහජීවනය ඇති කිරිමේ තවත් පියවරක් ලෙස 59 වන සේනාංකය යටතේ ස්ථාපිත 593 වන බලසේනාවේ භට පිරිස් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ චෙම්මලි ග්‍රාම සේවා වසමේ පිහිටි පෙර පාසලක් සහ එහි ළමා උද්‍යානය අලුත්වැඩියා කිරිමේ කටයුතු සිදු කර අඟහරුවාදා (4) දින පෙර පාසල් බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.
2018-09-07 11:26:13
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 16 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් එම්. මුදන්නායක අගෝස්තු මස 27 වන දින එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයකදී රාජකාරි අරඹන ලදී.
2018-09-07 11:26:04
සන්නද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කරගනීමින් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් මානසික සුවසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී බදාදා (05) දින පවත්වනු ලැබීය.
2018-09-07 11:25:56
අරලගන්විල යුද්ධ හමුදා ගොවිපල හි සේවයේ නියුතු භට පිරිස් සඳහා මාස 3 ක කාලසීමාවක සිදුකරන ලද ‘අධ්‍යාත්මික ජෛවගතික හෙල ගොවිකම්’ පිළිබඳ පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරුවන්ට සහතික පත් ප්රදානය කිරිමේ උත්සවය සඳුදා (3) දින වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන දේශණ ශාලාවේදී පවත්වනු ලැබීය.
2018-09-06 09:35:29
අලියවංගුව, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථාන දායක සභාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ධර්මශාලාව අගෝස්තු මස (26) දින පැවැති උත්සවයකින් බැතීමතුන්ගේ පරිහරනය සඳහා විවෘත කරනු ලැබීය. අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝහිත නාහිමියන් ගුණානුස්මරණය කරමින් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය වනිගසිංහ ගේ ......
2018-09-06 09:35:00
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලු රෝහල්හි රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා 22 වන සේනාංකයේ සහයෝගය ඇතිව ලංකා ඉන්දිය ඔයිල් සංස්ථාව විසින් සංවිධානය කරනු ලබු ලේ පරිත්‍යාග වැඩසටහන සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 76 දෙනෙකුට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව ලේ පරිත්‍යාග කළහ.