Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2018 11:26:04 Hours

කඳුබෝඩ භාවනා මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක්

සන්නද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කරගනීමින් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් දියත් කරනු ලබන භාවනා වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් කඳුබෝඩ බවුන්සෙත් මානසික සුවසෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී බදාදා (05) දින පවත්වනු ලැබීය.

මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් මෙහෙයවනු ලැබු අතර, භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 59 දෙනෙකු මෙන්ම නාවික හමුදා නිලධාරින් 3 ක් සහ සෙසුනිලයින් 15 දෙනෙකු සහභාගි වූහ. latest jordans | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!