Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2018 21:04:30 Hours

බලසේනාංක 3 ක් මන්නාරම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහන් දියත් කරයි

යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජි.එච්.එස් බණ්ඩාර, 541, 542 සහ 543 යන බලසේනාංකයන් හි බලසේනාධිපතිවරුන්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ එම බල සේනාංක භට පිරිස් විසින් මන්නාරම ප්‍රදේශයේ තෝරාගත් පාසල් කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන තෙවැනි පාසල් වාරය ආරම්භ කිරිමට පෙර සැප්තැම්බර් මස 1 වන දින සිට 2 වන දින දක්වා පවත්වන ලද අතර මන්නාරම දිස්ත්‍රික්කයේ අනෙකුත් පාසල් වලද මෙම ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතය. Running sports | Nike Shoes, Clothing & Accessories