2019-05-15 22:25:37
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස නව ධූරයේ රාජකාරී භාරගත් අතිගරු ඩේවිඩ් හොලි (David Holly) සඳුදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී ද්වීපාර්ශවික වශයෙන් වැදගත්කමක් ඇති කරුණු කිහිපයක් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.
2019-05-15 21:56:28
පසුගිය සෙනසුරාදා (11) දින හදිසියේ අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ විශ්‍රාමික බ්‍රිගේඩියර් එච්.එෆ් රූපසිංහ ගේ අවසන් කටයුතු බදදා (15) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරවචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
2019-05-15 15:51:42
පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ 20 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න පසුගිය සඳුදා (13) දින සුභ මොහොතින් රාජකාරී අරඹන ලදී. මීට ප්‍රථම, බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ...
2019-05-15 15:20:56
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාය යටතේ මහනුවර ප්‍රදේශයේ ස්ථානගත 11 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජාතික රණවිරු දිනයට සමගාමීව පසුගිය අඟහරුවාදා (14) දින මහනුවර, මයිලපිටිය රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2019-05-15 11:04:39
ආරක්ෂක අංශ අදින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමුකර ඇත.
2019-05-14 14:36:59
ඇතැම් ප්‍රදේශයන්හි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වාර්තාවීමත් සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්රචණ්ඩත්වය වැලැක්වීම සඳහා සන්නද්ධ හමුදාවන් අවම හෝ උපරිම...
2019-05-14 13:29:47
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘සිරස රූපවාහිනිය’ වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සඳුදා (13) දින විකාශයට පත්කරනු ලැබිනි.
2019-05-14 12:40:53
දමිළ ජාතික සංවිධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු චාල්ස් නිරමනාදන් පසුගිය සඳුදා (13) දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති...
2019-05-13 18:21:05
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් කණ්ඩායමක් වවුනියාව පරිපාලන කොට්ඨාසයේ ඉතා දුෂ්කර නාවක්කුලම් ගම්මානයේ පානීය ජල පහසුකම් සඳහා නල ළිඳක් ඉදිකරදෙන ලදී.දුෂ්කර ග්‍රාමීය ගම්මානයක් වන නාවක්කුලම් ගම්මානයේ ජීවත්වන පවුල් 100 කට අධික ප්‍රමාණයක් පානීය ජල හිඟතාවය හේතුවෙන්...
2019-05-13 17:28:37
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකුගේ අනුග්‍රාහය ඇතිව කිලිනොච්චි, පොලියන්පොක්කනේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නගේන්ද්‍ර විද්‍යාලයේ සහ පුන්නනිවරයි ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ තම්ඹිරාසා ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත නව සනීපාරක්ෂක සංකීර්ණ දෙකක් ඉදිකරදෙන ලදී.