2019-07-11 11:06:43
මාඳුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති කනිෂ්ට අණදෙන්නන්ගේ පාඨමාලාවේ සහ ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලාවේ පාඨමාලා අංක 25 හී ශිෂ්‍ය නිලධාරීන් විසින් පසුගිය ජූලි මස 8 සහ 9 යන දෙදින තුළ කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
2019-07-11 11:06:43
කීරමලෙයි ප්‍රදේශයේ පිහිටි 513 වන බලසේනා මූලස්ථානයේ 18 වන බලසේනාධිපති ලෙස කර්නල් ඒ.එස්.එම්. ෆාරිස් පසුගිය අඟහරුවාදා (09) දින ඉස්ලාම් ආගමික වතාවත් මධ්‍යයේ එම බලසේනා මුලස්ථානයේ රාජකාරි අරඹන ලදි.
2019-07-11 11:04:15
යාපනය ප්‍රදේශයේ පිහිටි 512 වන බලසේනා මූලස්ථානයේ 25 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බළඇණියේ කර්නල් එරන්ද රත්නායක මීට දින කිහිපයකට පෙර එම බලසේනා මුලස්ථානයේදී රාජකාරි අරඹන ලදි.
2019-07-10 22:02:23
11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලඇණියේ මේජර් ජෙනරාල් වසන්ත සේනාරත්න ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (09) දින එම සේනාංක මුලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරි අරඹන ලදී. කුණ්ඩසාලේ පිහිටි සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන්...
2019-07-10 17:46:31
විල්පත්තු වන රක්ෂිතයේ දැනට ක්‍රියාත්මක වන ‘තුරුලිය වෙනුවෙන් අපි’ වන වගා වැඩසටහනට රුකුලක් වෙමින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ උපදෙස් මත සුප්‍රසිද්ධ හේමාස් ලංකා පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ඉකුත් ඉරිදා (7) දින වන්නි අරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ...
2019-07-10 17:40:31
572 වන සේනාංකයට සහ එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති ජල පවිත්‍රාගාරයක අවශයතාවය 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ. එස්. හේවාවිතාරණ ගේ උපදෙස් මත 572 වන බලසේනා...
2019-07-10 17:35:31
57 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරනගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාව යටෙත් ස්ථාපිත 9 වන විජයබාහු පාබල හමුදා සාමාජිකයින් විසින් පසුගිය සෙනසුරාදා (6) දින භාරතිපුරම් දුර්ගා අම්මාන් කෝවිල සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කරන ලදි.
2019-07-09 10:39:14
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සමගාමීව මඩකලපුවේ වින්සන්ට් බාලිකා උසස් පාසලේ (Vincent Girls')....
2019-07-08 15:44:46
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය යටතේ ඇති 593 වන බලසේනාවෙහි සාමාජිකයින් විසින් කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේදී දිවයිනට ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනාවක් පසුගිය සෙනසුරාදා (29) දින පැවැත්විණි. මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා....
2019-07-08 15:30:10
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ‘මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම’ පිළිබඳ ගාල්ල 58 වන සේනාංක මූලස්ථානයෙහි පිහිටි 14 ගැමුණු හේවා බලකා බලඇණි ශ්‍රවණාගාරයේදී පැවැත්වූ දේශණයක් සඳහා 14 වන ස්වේච්ඡා ගැමුණු...