Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2019 11:06:43 Hours

513 වන බලසේනාවේ නව බලසේනාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

කීරමලෙයි ප්‍රදේශයේ පිහිටි 513 වන බලසේනා මූලස්ථානයේ 18 වන බලසේනාධිපති ලෙස කර්නල් ඒ.එස්.එම්. ෆාරිස් පසුගිය අඟහරුවාදා (09) දින ඉස්ලාම් ආගමික වතාවත් මධ්‍යයේ එම බලසේනා මුලස්ථානයේ රාජකාරි අරඹන ලදි.

බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත බලසේනා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්ප්‍රදායානුකූලව කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.

ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් බලසේනාධිපතිතුමන් විසින් මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 16 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීන්, බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ. Sport media | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ