Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2019 15:44:46 Hours

593 වන බලසේනාවේ සාමාජිකයින් විසින් ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය යටතේ ඇති 593 වන බලසේනාවෙහි සාමාජිකයින් විසින් කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේදී දිවයිනට ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනාවක් පසුගිය සෙනසුරාදා (29) දින පැවැත්විණි.

මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා 593 වන බලසේනාවේ අණදෙන නිලධාරීතුමන් සහභාගී වූ අතර එතුමන් විසින් විසින් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටිය පිළිගන්වා පසුදින පහන් වනතුරු පිරිත් සජ්ඣායනා කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය. මෙම උත්සවය සඳහා 593 වන බලසේනාවේ සියළුම නිලයින් සහභාගී විය. Adidas shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE