2019-07-12 20:53:05
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට උපකාර කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (9) දින ඔඩ්ඩුසුඩාන්, සින්න සලම්බන් ඊෂ්වරන් විද්‍යාලයේ..
2019-07-12 20:40:03
අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පසුගිය සඳුදා (8) දින සිය ධූරයෙන් නික්ම බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරී භාරගන්නා ලදි. එතුමන්ගේ නික්ම යෑමෙන් අනතුරුව 24 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ සිය ධූරයට පත්විය.
2019-07-12 20:36:39
නව යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර පසුගිය බ්‍රහස්පතින්දා (11) දින මත්තේගොඩ පිහිටි යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී රාජකාරි අරඹන ලදී. ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානය වෙත සපැමිණි නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු තුමන්ට ප්‍රධාන...
2019-07-12 20:33:13
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනා බලප්‍රදේශයන්හි ස්ථාපිත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජමේන්තුවේ සහ 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති...
2019-07-12 20:24:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා අන්තර් ඒකක සරඹ තරඟාවලිය ඉකුත් අඟහරුවාදා (09) දින ගිරිතලේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම තරඟාවලියේ හොඳම ඛණ්ඩය ලෙස ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට සමත්විය.
2019-07-11 11:43:11
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පසුගිය බදාදා (10) දින විධිමත් උත්සවයකදි සිය ධූරයේ රාජකාරි අරඹන ලදී. පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්රදායනුකූල...
2019-07-11 11:30:22
51 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ලලිත් රත්නායක සඳුදා (08) දින එම සේනාංක මුලස්ථානයේ දී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාකාරී අරඹන ලදී. අනතුරුව සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත සේනාංක...
2019-07-11 11:25:22
වර්තමාන ආරක්ෂක ගැටළු සහ පූර්වාරක්ෂක පියවරයන් පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීන් විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමේ තවත් එක් වැඩසටහනක් ඉකුත් අඟහරුවාදා (9) දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ට්‍රිපොලි පරිශ්‍රයේදී පැවැත්විණි.
2019-07-11 11:19:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා හට එතුමන්ගේ මව් රෙජිමේන්තුව වන අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති වර්ණවත්...
2019-07-11 11:15:05
වසර තිහකට වැඩි කාලයක් යුද්ධ හමුදාවට අභීත සේවයක් කරමින් යාපනයෙන් නික්ම යන මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 51 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින්...