2019-08-14 20:12:55
හින්දු හා බෞද්ධ ආගමික පූජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (14) දින පැවති ආගමික උත්සවයකදී හින්දු විශ්වාසයන්ට අනුකූලව ආගමික චාරිත්‍රයක් ලෙස බරණැස කාෂිහි පිහිටි ගංගානම් ගංඟාවෙන් (වරනාසි ගංගාව) ලබාගත්....
2019-08-13 17:03:48
යුද්ධයෙන් තුවාල ලබා යුද හමුදා මූලික රෝහලේ ප්‍රතිකාර ලබන විරුවන් සහ සේවයේ යෙදි සිටින සියළුම යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශිර්වාද එක්කිරිමේ අරමුණින් කොළඹ නාරාහෙන්පිට යුද්ධ හමුදා මූලික රෝහල් පරිශ්‍රයේදී සියනමක් උදෙසා දානමය පිංකමක් ඉකුත් සදුදා (12) දින පැවැත්විනි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක...
2019-08-13 16:30:54
පුරා දශක තුනකට ආසන්න කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ ප්‍රසංශනීය මෙහෙවර ඇගයුමට ලක් කරමින් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් 05 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (13) දින යුද්ධ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත ඇගයීම් සහතික පත් ප්රදානය කිරිම යුද්ධ හමුදාධිපති...
2019-08-13 09:16:57
ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ ප්‍රතිස්ථාපනය කරන ලද සේනාවිධායක නිළ නිවස්නය ඉකුත් සඳුදා (12) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති කෙටි උත්සවයකදී විවෘත කරන ලදී. සැඟවුණු වෙඩික්කරුවන්ගේ අනන්‍යතාවය වඩාත් සංකේතවත් කරමින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කරන ලද...
2019-08-12 11:11:19
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සහයෝගීතා සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා මුල් ගල තැබීමේ කටයුතු වන්නි ආරක්ෂ සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් ගේ සහභාගීත්වයෙන් යුතුව...
2019-08-11 18:45:46
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයක් මත සියලුම ආරක්ෂක සේනා මූලස්ථානයන් හරහා නවෝත්පාදන නිෂ්පාදනයන් ප්‍රදර්ශනය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත. ඊට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් ගේ නවෝත්පාදන නිර්මාණයන් එළි දැක්වීම ඉකුත් සිකුරාදා (9) දින පොලොන්නරුවේ පිහිටි පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කරනු ලැබිණි.
2019-08-11 18:43:48
පරිසර හිතකාමී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 බලසේනාව විසින් විසින් වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ඉකුත් බදාදා (7) දින අක්කරෙයිපත්තු සින්නමුහුදුවරන් වෙරළබඩ ප්‍රදේශයේදී දියත් කරන ලදී. එහිදී ඉවත දමන ලද හිස් බියර් කෑන් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වෙරළ තීරයෙන් ඉවත් කරන ලදී.
2019-08-11 18:42:10
කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ ඇති 651 සහ 652 යන බලසේනාවන් හි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම ශ්‍රමදාන වැඩසටහන ඉකුත් අගෝස්තු මස 5 සිට 7 දින දක්වා කාල සීමාව තුළ ප්‍රදේශය තුළ ඇති හමුදා සහ සිවිල් අන්තර් සම්බන්ධතා ව්‍යාපෘතින් සවිබල ගැන්වීම සඳහා සංවිධානය කරන ලදි.
2019-08-11 18:40:02
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් 03 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (31) දින කුච්චවේලී හි පිහිටි සමුද්‍රගිරි පිච්චමල් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන දාගැබෙහි ඉදිකිරීම් කටයුතු සඳහා සහය වීම වෙනුවෙන් ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2019-08-09 17:02:01
යාපනය, අරාලි තුඩුවේ දී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු අනෙකුත් විරෝදාර රණවිරුවන්ගේ 27 වන ගුණානුස්මරණ උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින අනුරාධපුර නගරයේ දී පැවැති අතර ඒ සඳහා දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ ප්‍රිය බිරිඳ ලලී කොබ්බෑකඩුව...