Header

Sri Lanka Army

Defender of the Nation

11th August 2019 18:40:02 Hours

විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා භට පිරිස් දායක වේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් 03 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 85 දෙනෙකු ඉකුත් අඟහරුවාදා (31) දින කුච්චවේලී හි පිහිටි සමුද්‍රගිරි පිච්චමල් විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලබන දාගැබෙහි ඉදිකිරීම් කටයුතු සඳහා සහය වීම වෙනුවෙන් ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

පූජනීය අහුන්ගල්ලේ සිරි ශීල විශුද්ධි මහා නායක හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත මෙම උතුම් පිංකම ශ්‍රද්ධාවෙන් යුතුව සිදුකරනු ලැබිණි. Buy Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth