2024-09-16 11:53:28
571 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.ජි.ජේ.පී. තිලකරත්න යූඑස්පී
2024-09-16 11:46:53
එළඹෙන 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ප්‍රජා
2024-09-16 11:24:07
54 පාබල සේනාංකයේ 14 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ සංවත්සර දිනය 2024 සැප්තැම්බර් මස 10 දින සේනාංක මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2024-09-14 20:50:16
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ
2024-09-13 18:08:04
ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 හි විසිර යාමේ පෙළපාලිය පුත්තලම ආධුනික පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 30 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ.රාජපක්ෂ ආර්එස්පී සහභාගී විය.
2024-09-13 18:08:03
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 61 පාබල සේනාංකය, 613 පාබල බලසේනාව සහ 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
2024-09-13 18:07:49
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඌරාපොල මීවිටිගම්මන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් දායක වූ දේශීය පරිත්‍යාගශීලීන් රැසකගේ සහයෝගයෙන් නව නිවස සාර්ථකව නිම කරන ලදී.
2024-09-13 18:07:35
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 2024 සැප්තැම්බර් මස 08 දින නිල සංචාරයක නිරත විය.
2024-09-13 18:07:34
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ වව්නිකුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරනු ලැබීය. එම අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 සැප්තැම්බර් 06 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
2024-09-13 18:07:16
11 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සත්කාරකත්වය සපයන ලදී අන්තර් බලඇණි පාපන්දු තරඟාවලිය 2024 එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 09 දින පැවැත්විණි. මෙම තරඟාවලියේදී ශූරතාව 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ අනුශූරතාවය 21 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හිමිකර ගන්නා ලදී.