2019-09-11 06:53:33
පරන්තන් ප්‍රදේශයේ 2 වන සැතපුම් කණුව අසල පිහිටි නවජීවානම් දේවස්ථානයේ නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් සඳුදා (9) දින කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2019-09-11 05:53:33
ශ්‍රී ලංකා පොලිසියේ නුවරඑළිය පොලිස් ස්ථානයේ 153 වන සංවත්සරයට සමගාමීව ග්‍රෙගරි වැව ආශ්රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සිකුරාදා (06) දින සංවිධානය කරන ලදී.
2019-09-11 05:53:33
නයාරු ප්‍රදේශයේ පිහිටි 593 වන බලසේනාවේ 12 වන බලසේනාධිපති ලෙස ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් වසන්ත පාලම්කුඹුර ඉකුත් බදාදා (4) දින සිය ධුරයේ රාජකාරී අරම්භ කරන ලදී.
2019-09-11 04:53:33
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර ඇති සම්බන්ඳතාවය ශක්තිමත් කිරීම සඳහා සිවිල්-හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති ගණනාවකට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දායකත්වය ලබාදී ඇති අතර ඒ පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරිමේ පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
2019-09-10 16:22:16
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් අද (10) දින උදෑසන රුසියානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු...
2019-09-09 15:44:33
‘ගනර් සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන්...
2019-09-09 15:40:09
ශ්‍රී නාරද විද්‍යාලයේ සහ පුතුර් හි පිහිටි මඩියේ පන්ඤාසීහ විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ලැප්ටොප් පරිගණක 6 ක් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින යාපනයේ පිහිටි එම පාසල්හි පැවැති කෙටි උත්සවයන් හිදී බෙදාදෙනු ලැබීය. කොළඹ 07 හී පිහිටි ශ්‍රී නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ ‘දහම් දීප’ පදනමේ අනුග්‍රහය ඇතිව...
2019-09-09 14:17:58
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් මහනුවර වැසියන් විශ්මයට පත් කරමින් යුද හා ගුවන් හමුදා සෙබළුන් මෙන්ම නේපාල සහ බංගලාදේශ හමුදා සෙබළුන් කණ්ඩායමකගේ...
2019-09-09 14:02:57
වන්නි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මූලිකත්වයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භටපිරිස් වැලිඔය අධ්‍යාපන කලාපයේ මුලතිව් පරනගම වැව විද්‍යාලයේ පරිගණක තාක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා සිය සහයෝගය ලබාදෙයි.
2019-09-09 13:55:57
යුදබිමේ මෙහෙයුම්වලදී දැක්වූ දක්ෂතාවය මත අනෙකුත් රෙජිමේන්තු අතරින් හොඳම රෙජිමේන්තුව ලෙස පිළිගැනීමට ලක්වූ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරය භාරගැනීම සඳහා අද (07) දින උදෑසන නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්...