Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2019 05:53:33 Hours

ග්‍රෙගරි වැව ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා පොලිසියේ නුවරඑළිය පොලිස් ස්ථානයේ 153 වන සංවත්සරයට සමගාමීව ග්‍රෙගරි වැව ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ඉකුත් සිකුරාදා (06) දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා භටපිරිස් ප්‍රදේශයේ සිවිල් බලධාරීන් සමඟ එක්ව මහත් උද්යෝගයකින් යුතුව දායක වූහ.

එමෙන්ම, මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා 3 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා නිලධාරීයෙකු ඇතුළු සෙසුනිලයින් 21 දෙනෙකු සහභාගි වූහ. latest Nike Sneakers | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth