2019-09-12 09:45:28
සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘හමුදා සාහිත්‍ය ප්‍රචාරණය’ පිළිබඳ දේශණයක් ඉකුත් ඉරිදා (8) දින හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
2019-09-11 11:48:14
මාන්කුලම් ශ්‍රී නාග කෝවිලේ වාර්ෂික උත්සවය ඉකුත් බදාදා (4) දින පැවති අතර එහිදි යුද්ධ හමුදාවේ ජල සැපයුම කෝවිලේ පූජකවරුන්ගේ සහ බැතිමතුන්ගේ ප්‍රශංසාවට ලක්විය. මේජර් ජෙනරාල් බී.පී. ද සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා...
2019-09-11 11:32:06
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිකල්පණය නව්‍යතාවයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘තල් අරනේ කෞශල්‍යය -2019’ නවෝත්පාදන ප්‍රදර්ශනය අඛණ්ඩව සිව්වන වරටත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම....
2019-09-11 11:17:06
අඩු ආදායම් ලාභී පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් අතිරේක බෝගවගාවක් ලෙස පොල් පැළ වගාකිරිමේ වැඩසටහනක් 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා ගේ උපදෙස් මත එම සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (5) දින...
2019-09-11 11:00:06
වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර ලබාගත් ජයග්‍රහණය සඳහා සක්‍රීයව දායක වූ සහ මේවනවිට රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටින පොලිස් විශේෂ කාර්යය බලකායේ යුද වීරයන්ගේ සිය 35 වන ගුණ අනුස්මරණ සමරුම් උළේල ඉකුත් ඉරිදා (1) දින උත්සවාකාරයෙන් පැවැත්වුහ.
2019-09-11 10:10:06
දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි (53 වන සේනාංකය) එනම් අතිරේක ප්‍රහාරක බලකා මූලස්ථානය සිය 24 වන සංවත්සරය ඉකුත් සෙනසුරාදා (7) දින එම මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
2019-09-11 10:05:06
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 වන පාබල බලසේනාවේ 24 වන සංවත්සරය ඉකුත් ඉරිදා (1) දින විශේෂ වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2019-09-11 09:53:28
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (08) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පළමු නිල සංචාරය සිදුකරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ...
2019-09-11 08:53:57
මහනුවර නගරයට නුදුරින් මෑතකදී ඉදිකරන ලද නෙල්ලිගම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (07) දින මල්වතු පාර්ශවයේ මහානායක හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිපාණන් ඇතුළු භික්ෂුන් වහන්සේලා 100 කට අධික පිරිසක් වැඩමකරවා...
2019-09-11 07:53:33
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අරමුදල් රැස්කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ‘ගාර්ඩියන්ස් මේලා - 2019’ වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය මාවතගම දී පසුගියදා පැවැති අතර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ. රණවක ගේ ආරාධනයකට අනුව...