2019-11-10 12:38:26
හමුදාමය නවෝත්පාදන ක්ෂේත්රයේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වමින් ආරක්ෂෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CRD) අඟහරුවාදා (5) දින ආරක්ෂක ලේකම් විසින් නවතමයෙන් කරන ලද නවෝත්පාදන කිහිපයක්...
2019-11-10 08:38:26
දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ රගර් ක්‍රීඩාංගණය එම රෙජිමේන්තුවේ ආරාධනයකට අනුව සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සිකුරාදා (08) දින...
2019-11-09 19:42:08
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව වර්ෂ 2009 න් පසු රටේ පැවැති පශ්චාත් යුද සමයේ සිදුකළ සංවර්ධන කටයුතු සඳහා...
2019-11-09 17:04:16
දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයන්හි දියත් කරනු ලබන ‘තුරුලිය වෙනුවෙන් අපි’, ‘වන රෝපා’, ‘පරිසරය පාරිශුද්ධයි’ යන රුක් රෝපණ ව්‍යාපෘතින්ට සමගාමීව “පරිසර පුනරුදය” යන තේමාව යටතේ තවත් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදී.
2019-11-09 16:30:16
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ට ‘මෘදු කුසලතා’ පුහුණු වැඩමුළුවක් මෘදු කුසලතා ජාත්‍යන්තර පුද්ගලික සමාගම විසින් පැවැත්වූ අතර නොවැම්බර් මස 04 වන දින ආරම්භ කරන ලද එම වැඩමුළුව සතියක් පුරා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
2019-11-09 16:04:16
“අපගේ හමුදාවන් අනාගතයේ දී මාතෘභූමියේ ආරක්ෂාව හා ඒකීයභාවය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී විනය හා වෘත්තීය ගෞරවය ආරක්ෂා කරනු ඇතැයි මම පොරොන්දු වෙමි” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (8) දින අභිනවයෙන් ඉදිකළ ශ්‍රී ජයවර්ධනපුර...
2019-11-09 10:30:00
යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් මස 9 සහ 10 දිනයන්හි පැවැත්වූ යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘කඨින පූජෝත්සවය’ සාර්ථකව කරගැනීම සඳහා යාපනයේ භටපිරිස් සිය උපරිම සහයෝගය ලබාදුන් අතර මෙම පිංකමට සහභගී වූ බැතිමතුන් 2000 කට අධික පිරිසකට ‘දන්සලක්’ ද පවත්වන ලදී.
2019-11-09 10:10:00
නව යුද්ධ හමුදා මූලස්ථානය සිකුරාදා (08) දින විවෘත කිරීමට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් අටදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිළයට...
2019-11-08 13:08:51
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සක්‍රීය සේවයේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විරෝදාර රණවිරුවන් දෙදෙනෙකුට එක්සත්...
2019-11-08 10:29:11
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ‘තරුණ සහ මහළු’ පාර්ශවයන් ඇතුළු විවිධ තරාතිරමේ පුද්ගලයින් ඉකුත් සිකුරාදා (01) දින තම විදුහල් මාතාවගෙන් බිහි වූ කැපී පෙනෙන ආදී ශිෂ්‍යයෙකු...