2019-11-15 10:34:00
කෙවිලියාමඩුව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින චීවර පූජා පිංකම’ පැවැත්වීම සඳහා 231 වන බලසේනාවේ සහ 4 වන ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය දුන්හ. මඩකලපුව මංගලාරාමයෙහි ප්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම පැවැත්විය.
2019-11-15 10:29:52
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වී රවිප්‍රිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා සහ 571, 572, 573 හා 574 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්...
2019-11-15 08:29:52
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේ ඔක්තෝම්බර් මස 21 සිට 23 දින දක්වා පැවැති සූපවේදී තරඟාවලියට සහභාගි වූ යුද්ධ හමුදා ආහාර සැපයුම් බලඝණයේ සාමාජිකයින්...
2019-11-14 22:42:44
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු සෙබළියන් වෙනුවෙන් ‘තරුණ විය සහ කාන්තා සෙබළියන්’ යන තේමාව ඔස්සේ දේශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2019-11-14 22:40:50
572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එම්.පී.පී. දසනායක ගේ සංකල්පයකට අනුව එම බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘මානව සම්පත් කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් සඳුදා (11) දින එම බලසේනාව විසින් සංවිධානය කරන ලදී.
2019-11-14 22:32:08
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව සංග්‍රාමික රථ ආරක්ෂක...
2019-11-14 21:32:08
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සාර්ථකව සිදුකළ යුද්ධ හමුදා සාමාජිකයින් 176 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පළමු සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩය (Combat Convoy Company) අද (14) දින උදෑසන දිවයිනට පැමිණියහ.
2019-11-14 21:32:08
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී සංවිධානය කරන ලද ‘සංගීත වැඩසහනකට‘ කිලිනොච්චි භටපිරිස් සහ යාපනය විශ්වවිද්‍යාලයේ අරවිල්නගර් පීඨයේ සිසුන් පිරිසක් සහභාගි වූහ.
2019-11-14 18:03:47
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර තව නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කරන ලද...
2019-11-14 17:55:15
මහනුවර හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමය විසින් ඉකුත් ඉරිදා (10) දින මහනුවර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ද සිල්වා උද්‍යානයේදී ‘පොපි දිනය’ සමරනු ලැබීය.