Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2019 22:42:44 Hours

යුද්ධ හමුදා කාන්තා සෙබළියන් දේශනයකට සවන් දෙයි

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු සෙබළියන් වෙනුවෙන් ‘තරුණ විය සහ කාන්තා සෙබළියන්’ යන තේමාව ඔස්සේ දේශනයක් ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂතුමන්ගේ උපදෙස් මත ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිතන් කර්නල් බී.ජී.එස්. සමන්ති විසින් මෙම දේශනය මෙහෙයවනු ලැබීය.

මෙම දේශනය සඳහා නිලධාරීනියන් කිහිපදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා කාන්තා සෙබළියන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ. Sportswear free shipping | UK Trainer News & Releases