2020-01-14 12:35:06
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 574 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින මාන්කුලම් ප්‍රදේශයේ පිහිටි ‘දොන් බොස්කෝ’ ළමා නිවාසයේ (Don Bosco Children’s Home) නේවාසික ළමුන් සඳහා විශේෂ දිවා ආහාරවේලක් ලබාදුන්හ.
2020-01-14 10:35:06
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින විශ්වමඩු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ සාමාන්‍ය ප්‍රදේශවල ඩෙංගු මර්ධනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කළහ.
2020-01-12 23:39:30
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් පසුගියදා ‘මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක‘ ගෞරව නාමයෙන් පිදුම් ලද පූජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම සඳහා සිය දායකත්වය සපයනු ලැබීය.
2020-01-12 23:38:30
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.පී.ඒ.එම්.බී සමරකෝන් අද (13) දින උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
2020-01-12 23:35:30
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මුලතිව් දිස්ත්‍රිකයේ තරුණ පාපන්දු ක්‍රීඩකයන් අතර ප්රතිසන්ධාන උත්සාහයන් සහ පාපන්දු කුසලතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් ජනවාරි මස 11 -12 යන දෙදින ඉරනපලෙයි ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගනයේදී වාර්ෂික පුහුණු සැසි පවත්වන ලදී.
2020-01-12 23:30:23
වන්නි කලාපයේ දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය, ආර්ථික හා සමාජ මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්රතිලාභ රැසක් ලබාදීමේ බහුවිධ සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් එම ප්‍රදේශවල සේවය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන සහ පරිත්‍යාගශීලීන් සමඟ එක්ව...
2020-01-12 22:47:08
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් පරිදි යාපනය තෙලිප්පලෙයි පිළිකා රෝහලේ සුභසාධන නිවසට පිවිසෙන මාර්ගය ප්‍රදේශයේ සමාජ සේවිකාවක් වන අරුන්දති එඩ්වඩ්පුල්ලේ මහත්මියගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින්...
2020-01-12 12:21:32
යුද්ධ හමුදාව මේ වනවිට ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතිවල තවත් එක් අධියරක් ලෙස පෞද්ගලික පරිත්‍යාගශීලි රාජා ජූවලර්ස් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ඇතිව අනුරාධපුර ගල්වඩුවගම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි...
2020-01-12 12:19:12
යාපනය අර්ධද්වීපයේ පදිංචි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සුහද හමුවක් ඉකුත් සෙනසුරාදා (11) දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ...
2020-01-12 11:00:12
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (8) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද හා ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.