Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2020 23:38:30 Hours

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරී අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 20 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එස්.පී.ඒ.එම්.බී සමරකෝන් අද (13) දින උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

නව අධ්‍යක්‍ෂතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංක්තාත්මත නිල ලේඛනයට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී භාරගත්හ.

මෙම අවස්ථාවට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. best Running shoes | Nike sneakers