2020-03-11 10:10:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් කේ.එම්.ඩී.අයි.පී කමල්ගොඩ පුත්තලම පිහිටි බඳවාගැනීම් පුහුණු පාසලේ 1 වන සේනාවිධායක ලෙස ඉකුත් සිකුරාදා (6) දින පැවති කෙටි උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය...
2020-03-11 09:10:08
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු එම්. අෂ්රාෆ් හයිදාරි (M. Ashraf Haidari) ඉකුත් අඟහරුවාදා (10) දින යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරයක් අතරතුර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුවිය.
2020-03-10 21:42:52
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව හදාරණ ශිෂ්‍ය නිලධාරින් පාඨමාලාවේ එක් අදියරක් ලෙස ක්ෂේත්රය පිළිබඳ මනා දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් සිකුරාදා (06) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී...
2020-03-10 20:42:52
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සහ 513 වන බලසේනාව එක්ව ඉකුත් සඳුදා (9) දින වඩුක්කොඩෙයි හා ඒ ආශ්රිත ප්‍රදේශවල අක්ෂි සායනයක් පවත්වමින් අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ඇස් පරික්ෂා කොට ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ සුභසාධන...
2020-03-10 12:10:08
අන්තර් රෙජිමේන්තු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරඟය ඉකුත් සිකුරාදා (6) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර නෙට්බෝල් ශූරතාවලියේ සම්මාන ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2020-03-10 10:10:08
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බළකාය සහ ගජබා රෙජිමේන්තුවට අයත් නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයන් 7 දෙනෙකුගෙන් යුත් ‘PATS’ කණ්ඩායම මාර්තු මස 1 සිට 5 දක්වා කාලය තුළ තුර්කිය, පාකිස්තානය, සෞදි අරාබිය සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් සහභාගී වූ ‘PATS’ කණ්ඩායම් සමඟින් පාකිස්තානයේ ඛාරියන් (Kharian) හී පැවති ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනාගනිමින් අනුශූරතාවය හිමිකරගනු ලැබීය.
2020-03-10 09:10:08
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපදා කළමණාකරන ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරන සිසුන් 13 දෙනෙකුගේ ප්‍රායෝගිය හා න්‍යායාත්මක දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මාර්තු මස 7 සහ 8 යන දෙදින තුළ පුහුණු වැඩමුළුවක් කොත්මලේ අටබාගේ ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.
2020-03-10 08:25:08
14 වන සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් ‘මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහි වීම’ පිළිබඳව දැනුවත් කිරීම සඳහා තවත් එක් දේශනයක් ඉකුත් අඟහරුවාදා (10) දින මට්ටක්කුලියේ පිහිටි 6 වන ගැමුණු හේවා බළකා කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
2020-03-10 08:10:08
ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බැතිමතුන්ගේ අධ්‍යාත්මික දියුණුව වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ වාර්ෂික කච්චතිව් දේව මංගල්‍යය ශ්‍රී ලාංකික සහ ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර ඒ සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ද සහභාගී වූහ.
2020-03-09 18:03:33
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ මඟ පෙන්වීම මත....