Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2020 08:25:08 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ‘මත්ද්‍රව්‍ය’ පිළිබඳ දේශනයකට සවන් දෙයි

14 වන සේනාංකයේ භටපිරිස් වෙනුවෙන් ‘මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහි වීම’ පිළිබඳව දැනුවත් කිරීම සඳහා තවත් එක් දේශනයක් ඉකුත් අඟහරුවාදා (10) දින මට්ටක්කුලියේ පිහිටි 6 වන ගැමුණු හේවා බළකා කඳවුරු පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මෙම දේශනය මට්ටක්කුලිය ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත් ජයසේකර විසින් මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයන් 135 දෙනෙකු සහභාගී වූහ.

මෙම දේශනයේදී මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු ඇතිවන ප්‍රතිඵල ආදිය මෙන්ම ආරක්‍ෂක මුරපොලවල් භාවිතයෙන් මත්ද්‍රව්‍ය සොයාගැනීම වැනි කරුණු ආවරණය කරන ලදී. jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth