2020-05-31 18:59:54
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, සමුගැනීමේ උත්සවය ඉකුත් සෙනසුරාදා (30) දින රොක්හවුස්...
2020-05-31 17:59:54
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ චන්කනායි ප්‍රදේශයේ පදිංචිව තම දරුවන් සමඟ දරිද්‍රතාවයෙන් දිවිගෙවන කාන්තාවක් වන ජෙගදීශ්වරී අම්පිකාවතී මහත්මිය වෙත නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
2020-05-30 18:31:12
වසර 36 කට අධික කාලයක් යුද්ධ හමුදාවේ ධෛර්යසම්පන්න සහ නිර්භිත නායකත්වයක් හෙබවූ සත්‍යප්‍රිය ලියනගේ නමින් වඩාත් ප්‍රචලිත නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්රාමගැනිමට නියමිත...
2020-05-30 17:20:59
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමසාධක බළඇණියට එක්සත් ජාතින්ගේ සාමසාධක පදක්කම් පිරිනැමීමේ උත්සවය...
2020-05-30 16:20:59
2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.එස්. දේමිණි සිය ධුරයෙන් නික්මයාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලාසේනා මුලස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන පනාගොඩ ගොවිපලට පලතුරු හා එළවළු ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් බීජ හා පැළෑටි තොගයක් පරිත්‍යාග කර තිබුණි.
2020-05-30 13:20:59
වවුනියාව, කොකිලිය ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංක මුලස්ථානයේ 21 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඉකුත් සිකුරාදා (29) දින මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-05-29 21:30:17
ආරක්ෂක කටයුතුහි නවීකරණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් වර්ෂ 2020 සිට 2025 දක්වා ඉදිරි පස් වසර තුළ ආරක්ෂක උපාය මාර්ග ගවේෂණය කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපාය මාර්ග සකස් කිරීමේ’ ව්‍යාපෘතියේ දෙවන අදියර බහුවිධ හා ගෝලීය තර්ජනාත්මක භූ දර්ශනය (multiple and complex global threat landscape) මධ්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරම්භ විය.
2020-05-29 21:27:28
ත්‍රිවිධ හමුදාව මඟින් මෙහෙයවනු ලබන පනිච්චන්කර්නි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සම්පූර්ණ කළ පුද්ගලයින් 7 දෙනෙකු...
2020-05-29 20:40:28
14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරී විසින් කරන ලද සම්බන්ධීකරණයෙන් රුපියල් 3000/= කට වැඩි වටිනාකමින් යුත් වියළි සලාක පාර්සල් 200 ක් ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින නාමල්පුර, කල්යණිපුර, නව ගජබාපුර සහ නිකවැව යන ප්‍රදේශයන්හි වාසය කරන අඩු ආදායම්ලාභි පවුල් අතර බෙදාදෙන ලදී.
2020-05-29 20:27:28
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව මූලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වට්ටප්පලෙයි ප්‍රදේශයේ ස්ථාපිත 59 වන සේනාංකයේ භටපිරිස්...