30th May 2020 16:20:59 Hours
2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සී.එස්. දේමිණි සිය ධුරයෙන් නික්මයාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලාසේනා මුලස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන පනාගොඩ ගොවිපලට පලතුරු හා එළවළු ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් බීජ හා පැළෑටි තොගයක් පරිත්‍යාග කර තිබුණි.
සිය ධූරයෙන් නික්ම යන එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් එම එකකයේ සෙසුනිලයින්ට සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද මුඛ ආවරණ තොගයක් ද පරිත්‍යාග කළේය. url clone | GOLF NIKE SHOES