2020-06-15 21:43:03
රුධිර හිඟයක් පවතින බව අනුරාධපුරයේ ශික්ෂණ රෝහල සහ මන්නාරම මහ රෝහල විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර...
2020-06-15 20:43:03
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරිම සඳහා ඊයේ (15) දින මෙරටට පැමිණි ඉරාන වැසියන් සඳහා සකස් කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින්, උමා ඔය ව්‍යාපෘති ප්‍රධාන කාර්යාලය තුළ පිහිටා ඇත නේවාසික නිරෝධායන මධ්‍යස්ථානය වෙත මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස සංචාරයක නිරත වූහ.
2020-06-14 22:14:02
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කළ මෑතකදී ශ්‍රී ලංකා...
2020-06-14 21:00:06
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර මූලස්ථානයේ 25 වන ආඥාපති ලෙස පසුගිය දිනක රාජකාරී අරඹයි.
2020-06-14 19:50:06
බංඩාරවෙල දෝව මහවන්ගුව ප්‍රදේශයේ ඉකුත් සෙනසුරාදා (13) දින හදිසියේ ඇති වූ ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 112 වන බලසේනාවේ හා දියතලාව ගුවන් හමුදා කඳවුරේ භටපිරිස් එක්ව බංඩාරවෙල නගර සභාවේ ගිනි නිවන භටයින්ගේ ද සහය ඇතිව ඇති වූ ගින්න පාලනය කරන ලදී.
2020-06-14 14:42:43
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ දැනුම ලබා දෙන එකම පුහුණු මධ්‍යස්ථානය වන කුකුලෙගඟ පිහිටි ශ්‍රි ලංකා යුද්ධ සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ 16 වන සංවත්සරය වෙනුවෙන් ආගමික හා සමාජ සේවා වැඩසටහන් කිහිපයක් දියත් කරනු ලැබීය. ශ්‍රි ලංකා යුද්ධ සාම සාධක...
2020-06-14 10:42:43
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ජීවිතවලට තර්ජනාත්මක අවදානම් තිබෙන මොහොතක. දිවයින පුරා වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන 45 කට වැඩි සංඛ්‍යාවක සිටින විදේශිකයන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා අඛණ්ඩ කැපවී සිටින භට පිරිස් ඔවුන්ගේ වටිනා කාර්යභාරය ඉටු කරමින් සිටී.
2020-06-13 16:37:04
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලබන ‘නිවාස ඉදිකිරීම්’ ව්‍යාපෘතියට තවත් ජවයක් ලබා දෙමින්, යාපනයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉකුත් සිකුරාදා (12) දින පැවති කෙටි...
2020-06-13 15:15:30
දිවයින පුරා පැතිරී ඇති ඩෙංගු වැළැක්වීමේ වැඩසටහනට සමගාමීව, 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භට පිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් වෙල්ලන්කුලම් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව සිදු කළහ.
2020-06-13 15:15:03
දිවයිනේ විවිධ ප්‍රදේශවල ‘ඩෙංගු’ වසංගත තර්ජනයන් ඉහළ යාම හේතුවෙන් ඊට පිළියමක් ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ ඇති 111 වන බලසේනාවේ සහ 112 වන බලසේනාවේ භට පිරිස් එක්වෙ කටුකැලේ, කිරිබත්කුබුර, ඔගස්ටස්ට්වත්ත, රජවෙල්ල...