2021-06-22 19:51:13
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් (Lieutenant General Dennis Gyllensporre) පසුගියදා මාලි රාජ්‍යයේ ස්ථාපිත...
2021-06-22 18:00:58
ආරක්ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය දිනක කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකායේ සංචාරයක නිරත වූහ.
2021-06-22 17:44:58
යුද්ධ හමුදා භටපිරිස් කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මුලතිව් රෝහලේ වාට්ටුවක් අංග සම්පූර්ණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කරන ලදී. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව්...
2021-06-22 17:40:04
56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිලගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා භටපිරිස් වවුනියාව සිද්ධි ආයුර්වේද රෝහල කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා...
2021-06-22 17:29:36
Mcleod’ වැඩිහිටි නිවාසයේ භාරකරුවන් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත එම වැඩිහිටි නිවාසය පිරිසිදු කිරිමේ...
2021-06-22 12:20:22
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ යටතේ ඇති 121 වන බලසේනාවේ සහ 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් ඉකුත් ඉරිදා (20) දින දැලිවකන්ද රක්ෂිතයේ සහ මැදගම ගිරුවාවපතන රක්ෂිතයේ හදිසියේ ඇතිවූ ගින්නක් සාර්ථකව මැඩපවත්වන ලදී.
2021-06-21 14:39:50
231 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලේ රෝග විනිශ්චය කිරීමේ පරීක්ෂණාගාරය ඉඩපහසුකම් සහිතව සකස්කිරීමට දායක වූහ.
2021-06-21 13:48:08
පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින සෞඛ්‍ය බලධාරින් වෙත භාරදෙන ලදී.
2021-06-21 13:30:08
අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ...
2021-06-21 12:56:08
56 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 563 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ ජුනි මස 15 වන දින අග්බෝපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 11 ක සාමාජිකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් අතර වියළි සලාක පාර්සල් සහ පිසූ ආහාර පාර්සල් බෙදා දුන්හ.