2021-07-28 19:30:38
අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,370 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 41 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,329 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්...
2021-07-28 19:00:38
621 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (19) දින වැලිඔය පිහිටි එම බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත විහාරස්ථාන 10 ක් වෙත වියළි සලාක පාර්සල් පූජා කරන ලදී.
2021-07-28 18:00:38
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් මහා විද්‍යාලයේ 1983 - 87 ආදි ශීෂ්‍ය සංගමයේ සාමාජිකයින්ගේ අනුග්‍රාහකත්වය මත පසුගියදාවියළි සලාක පාර්සල් 100 ක් බෙදාදුන්හ.
2021-07-28 18:00:38
11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් 300 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පැවැත්විණි.
2021-07-28 17:45:38
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු පසුගිය සඳුදා (26) දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් ආණ්ඩුකාර ගරු පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හමුවිය.
2021-07-28 17:30:38
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුලක අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත් දක්ෂ පාසල් සිසුවෙකුගේ උසස් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මුලිකත්වයෙන් පසුගියදා ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී.
2021-07-28 17:15:38
පසුගියදා 26 වන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරි ආරම්භ කල මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් අඟහරුවාදා (27) දින ශ්‍රී නාග විහාරය වැඳපුදා ගනිමින් එහි විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ ශ්‍රී විමලදේවු හිමිපාණන් බැහැදුටුවේය.
2021-07-28 17:00:38
නාරාහෙන්පිට, පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ප්රවර්තක ශාලාවක් පසුගිය සඳුදා (26) දින ආඥාපති භඨකාර්ය සම්පාදන මූලස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල්ගේ සුරතින් විවෘත කළේය.
2021-07-28 17:00:38
නිලධාරින් 7 දෙනෙක් සහ සෙසුනිලයින් 174 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවති විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාවේ විසිරයාමේ උත්සවය පසුගිය අඟහරුවාදා (22) දින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.
2021-07-28 16:30:38
අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,940 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 21 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,919 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.